Powered by Blogger.

Blog එක website එකක් කරමු. (Apply Template for blogger)

Blog එකට වෙන කෙනෙක් ආයෙත් එන්නේ ඒකෙ තියන ප්‍රයෝජනවත් බව සහ පහසු බව නිසා. ඔයාලා දැකලා ඇති Website වල ලස්සන ලස්සන පෙනුමක් තියනවා.

මේ තියෙන්නේ මගේ Blog එකට මම ලගදි කරපු වෙනස්කම


මේ විදියට ඔයාට එකතු කරන්න පුළුවන් ගොඩක් Templates තියනවා.





මේකට මුලින්ම මේ Link එකට යන්න


දැන් ඔයාට කැමති Template එකක් තෝරාගෙන ඒක Click කරන්න

එතන තියනවා Download සහ Preview කියලා දෙකක්. කැමතිනම් Preview එකක් බලන්න. නැත්නම් කෙලින්ම Download කරන්න.

පොඩි File එකක් Download වේවි. 


දැන් මේ Download කල Template 1 අපේ Template 1 විදියට upload කරන්න ඕනේ. මේකට 
www.blogger.com යන්න. 

දැන් ඔයාගේ Blog එක තෝරන්න


Template යන්න 


දකුණු පැත්තේ උඩ තියන BackUp/Restore යන්න


Choose file යන්න

කලින් Download කල Template එක තෝරලා දෙන්න

දැන් Upload දෙන්න.

දැන් වැඩේ ගොඩ. 

Blog එකට ගිහිල්ලම බලන්න.

දැන් පේනවා ඇති ඔයාට Tab වලට තියෙන්නේ වෙන නම් කියලා. මේවා වෙනස් කරන හැටි ඊලග ලිපියෙන් කියන්නම්. 





BLOG එක WEBSITE එකක් කරමු. (APPLY TEMPLATE FOR BLOGGER) PART 2

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. tab wala ewai anith seramath wenas karan puluwanda/

    ReplyDelete
    Replies
    1. Puluwan.
      12/04/2014 man ea gena Post ekak daanawa.
      etakan iwasanna yaaluwa

      Delete
  2. මෙි post එක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා...
    ඊලග ලිපියෙන් කියන්නකෝ Tab වල තියෙන නම් වෙනස් කරන හැටි

    ReplyDelete
    Replies
    1. අලුත් ලිපියත් post කළා..
      ඒක බලන්න

      Delete
  3. ayyya ela kiri thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  4. ayyya ela kiri thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete