Blog එකට වෙන කෙනෙක් ආයෙත් එන්නේ ඒකෙ තියන ප්රයෝජනවත් බව සහ පහසු බව නිසා. ඔයාලා දැකලා ඇති Website වල ලස්සන ලස්සන පෙනුමක් තියනවා.
මේ තියෙන්නේ මගේ Blog එකට මම ලගදි කරපු වෙනස්කම
මේ විදියට ඔයාට එකතු කරන්න පුළුවන් ගොඩක් Templates තියනවා.
දකුණු පැත්තේ උඩ තියන BackUp/Restore යන්න
Choose file යන්න
කලින් Download කල Template එක තෝරලා දෙන්න
දැන් Upload දෙන්න.
මේ තියෙන්නේ මගේ Blog එකට මම ලගදි කරපු වෙනස්කම
මේ විදියට ඔයාට එකතු කරන්න පුළුවන් ගොඩක් Templates තියනවා.
මේකට මුලින්ම මේ Link එකට යන්න
දැන් ඔයාට කැමති Template එකක් තෝරාගෙන ඒක Click කරන්න
එතන තියනවා Download සහ Preview කියලා දෙකක්. කැමතිනම් Preview එකක් බලන්න. නැත්නම් කෙලින්ම Download කරන්න.
පොඩි File එකක් Download වේවි.
දැන් මේ Download කල Template 1 අපේ Template 1 විදියට upload කරන්න ඕනේ. මේකට
www.blogger.com යන්න.
දැන් ඔයාගේ Blog එක තෝරන්න
Template යන්න
දකුණු පැත්තේ උඩ තියන BackUp/Restore යන්න
Choose file යන්න
කලින් Download කල Template එක තෝරලා දෙන්න
දැන් Upload දෙන්න.
දැන් වැඩේ ගොඩ.
Blog එකට ගිහිල්ලම බලන්න.
දැන් පේනවා ඇති ඔයාට Tab වලට තියෙන්නේ වෙන නම් කියලා. මේවා වෙනස් කරන හැටි ඊලග ලිපියෙන් කියන්නම්.
tab wala ewai anith seramath wenas karan puluwanda/
ReplyDeletePuluwan.
Delete12/04/2014 man ea gena Post ekak daanawa.
etakan iwasanna yaaluwa
මෙි post එක මට ගොඩක් ප්රයෝජනවත් වුනා...
ReplyDeleteඊලග ලිපියෙන් කියන්නකෝ Tab වල තියෙන නම් වෙනස් කරන හැටි
අලුත් ලිපියත් post කළා..
Deleteඒක බලන්න
ayyya ela kiri thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ReplyDeleteayyya ela kiri thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ReplyDeleteThank You මල්ලියා.....
Deleteela mcn ela.
ReplyDeleteela
ReplyDelete