Powered by Blogger.

Cricket SMS alert, Hiru news alert, අද දෙරණ news නොමිලේ ඔබේ ජංගම දුරකතනයට...



සැගවුණු ගාස්තු නෑ.
මාසික ගාස්තු නෑ
ආරම්භක ගාස්තු නෑ.

කරන්න තියෙන්නේ ඔයාගේ phone එකෙන් මේ විදියට message එකක් යවන එක විතරයි. ඊට පස්සේ ජිවිත කාලෙටම නොමිලේ SMS alert.

ක්‍රිකට් alert සදහා

Follow @icc_live ලෙස message එකක type කර 40404 ට යවන්න.



අද දෙරණ News alert සදහා

Follow @adaderana ලෙස message එකක type කර 40404 ට යවන්න


ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිනම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් number එකකට. ඒක මෙතනින් බලාගන්න.

https://support.twitter.com/articles/20170024

ලංකාවෙනම් මේක කරන්න පුළුවන් Dialog, Mobitel ,Etisalat use කරන අයට විතරයි. මේවයින් Dialog වල speed 1 ගොඩක් වැඩියි. Mobitel නම් චුට්ටක් slow..    :(

යාලුවෙක් මේ post එකේ දාලා තිබ්බ comment එක නිසා මං තව Alert ටිකක් හොයාගත්තා. කියන්න ඕනේ මේ ටික අලුතෙන් හොයා ගත්තේ 'පාඩමක් කෙටියෙන්' Blog එකෙන්.

අද දෙරණ සිංහල News alert

Follow @adaderanasin    send to 40404

අද දෙරණ Tamil News alert

Follow @AdaDeranaTamil  send to 40404

හිරු News alert

Follow @hirunews     send to 40404

BBC Breaking news

Follow @BBCBreaking  send to 40404



වැඩිපුර අධ්‍යයනයට:
මේක මං මුලින් කිව්ව twitter message system එකම තමයි. ඒක බලපු නැති අය ඕනනම් එකත් බලන්නකෝ..

Twitter වලින් Group messages නොමිලේ යවමු.


.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment