Powered by Blogger.

DropBox වලින් ඔබටත් අන්තර්ජාලයේ 2.5GB ක ඉඩක් නොමිලේ..

දැනට තියන ගොඩක් මේ වගේ ඒවා ටික දවසක් ගියාම වැඩ කරන්නේ නෑ. මගෙත් Mediafire වල data ටිකක් දාලා තිබුනා ටික දවසක් ගියාම ඒක Expired කියලා වැටෙනවා.

තව අපිට ගොඩක් වටිනා දේවල් ( හදිස්සින්වත් කොම් එක Format වුනොත්) වුනත් මේකේ දාලා තියන්න පුළුවන්. අනිත් ඒවා වගේ නෙමෙයි මේක ගොඩක් ලේසියි.

Blog කරන අයටත් තමන්ගේ post වල download කරන link වුනත් මේකෙන් දාන්න පුළුවන්.

මේ ඉඩ ඔයාට තව වැඩි කරගන්නත් පුළුවන්.

මුලින්ම මේ link එකට ගිහින් Register වෙන්න.

https://www.dropbox.com/

SignUp යන්න.




දැන් Dropbox software එක Auto Download වේවි.

දැන් ඒ software එක Install කරන්න.

Install කරද්දී එක තැනක Custom settings ගිහින් path එකක් දෙන්න තියනවා. එතනට ඔයාගේ harddisk එකේ කොහෙහරි තැනක් Browse වලින් තෝරලා දෙන්න.

මේවා කලාට පස්සේ ඔයාට 2.5GB space එකක් ලැබේවි. 

Files/ Folders Upload කිරීම

ඔයා Install වෙද්දී දුන්න Path එකට ඔයාගේ ඕනෑම Folder එකක් , File එකක් Copy -->paste කරන්න විතරයි තියෙන්නේ. 

මේ තියෙන්නේ මගේ ඒ Folder එක. 


ඔයා මේ Folder එකට copy කරලා දාන ඕනෑම File/Folder එකක් Auto internet එකට upload වෙනවා. මම මගේ Phone එකේ Phone number ටිකත් මේකට දැම්මා. 

මේක හදද්දී අවුලක් අවොත් මට Call එකක් දෙන්න.





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment