Powered by Blogger.

Mouse එකේ රවුම කරකවලා එපා වෙලාද?

අද කියන්න යන්නේ පොඩි Trick එකක්. ගොඩක් අය මේක use කරනවා අඩුයි.

අපි පැය ගානක් දවසට කොම් එක ඉස්සරහ ඉන්නවනේ. එහෙම ඉන්නකොට Mouse එකේ Scroll wheel එක නිතරම කරකවනවා. දවසම කරනකොට මේක එපා වෙනවා.



එහෙම නැතුව Internet ඉන්නකොට page වල උඩට යටට යන්න මෙහෙම පුළුවන්..

1. අපිට අවශ්‍ය Internet page එකට යන්න. (Ex: www.facebook.com)

2. දැන් page එකේ මැදට වෙන්න Mouse pointer එක තියලා Mouse එකේ Scroll wheel එක click කරන්න. (කරකවන්න නෙමෙයි, Click කරන්න)

3. දැන් Mouse එක වම් පැත්තට ගෙනියන්න. එතකොට ඔයාට පෙනේවි Page එකේ පහලට Auto යනවා. ගොඩක් වමට ගියොත් Speed එකත් වැඩි වෙයි.

4. දකුණු පැත්තට ගෙනියනකොට Page එකේ උඩට යාවි.

මේ විදියට අපිට Fabebook වගේ ඉන්නකොට status බලන්න ලේසියි. ඒ වගේම මේක වෙන website වලටත් කරන්න පුළුවන්.

.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment