Powered by Blogger.

IDM නැතුව Video download කරමු.. (2 කොටස )

ගොඩක් අය IDM දාලා ටික දවසක් ගිහින් expire වුනාම වැඩේ අනාගන්නවා..

මේ කියන්නේ එහෙම අයට,

මේක කරන්න පුළුවන් එක විදියක් මං කලින් දවසකත් කිව්වා , මතක නැති අය ඒකත් බලන්න

මේ වෙන method එකක්.
මේකට මොනවත් software අවශ්‍ය නෑ.

අද කියන්නේ මේ විදියට Youtube video එකක් Download කරන විදිය විතරයි. අනිත් දවසේ මේ විදියට ඕනෑම website එකක තියන Video එකක් Download කරන විදිය කියන්නම්...

මුලින්ම www.youtube.com වලින් ඔයාට අවශ්‍ය video එකට යන්න..


example එකක් විදියට අපි campus එකේ හදපු Video එකක් මං මෙතන අරගෙන තියනවා. (මේකේ මමත් ඉන්නවා. පුලුවන්නම් වෙලාවක ගිහින් Comment එකක් එහෙම දාලා එන්න. මේ තියෙන්නේ link එක.
http://www.youtube.com/watch?v=YFduWRy6qIg


දැන් උඩම තියන URL එකට යන්න. (පහත රූපය බලන්න)


දැන් ඒකෙ මුලට ගිහින් www.   කියලා තියන part එක වෙනුවට ss  කියලා ගහලා Enter කරන්න.

ex: www.youtube.com/watchv_hfgshgds   වෙනුවට
ssyoutube.com/watchv_hfgshgds


දැන් වෙන Webpage එකකට ඔයා යාවි. එතන දකුණු පැත්තේ තියන More  button එක click කරන්න.


දැන් ඔයාට බලන්න පුළුවන් එක එක Video Format විදියට ඔයාගේ Video එක Download කරන්න පුළුවන්.

මේකෙන් ඔයාට අවශ්‍ය එක උඩ Click කරන්න..

දැන් ගේමක් නැතුව Video එක Download වේවි....



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment