IDD call එකක් ගන්න බර
ගානක් යනවා කියලා හැමෝම දන්නවනේ. මේකෙන් පුළුවන් ඔයාගේ Phone 1 Use කරලා ඕනෑම
කෙනෙක්ට gprs වලින් calls ගන්න, Message යවන්න. මේකෙන් මගේ රට ඉන්න Blog එකට
එන යාලුවන්ටත් ලංකාවේ අයට කතා කරන්න
පුළුවන්.
අද මං කියන්නනේ Viber
වලින් මේක කරන හැටි විතරයි. මේ වගේම WhatsApp , Fring වලිනුත් මේක කරන්න පුළුවන්.
මේක ඕනෑම Phone එකකට
භාවිතා කරන්න පුළුවන්. (Internet යන්න පුළුවන් phones)
ex: Symbian (Nokia) ,
Android , I-phones , etc
මේකෙන් call ගන්න තියන
මුලික අවශ්‍යතා තමයි Phone එකෙන් Internet යන්න පුළුවන් වීම වගේම, call ගන්න සහ
ඇමතුම ලැබෙන්නා කියන දෙන්නගේම Phone වල මේ App එක තිබීම.
එහෙනම් වැඩේ පටන් ගමු..
1.
මුලින්ම ඔයාගේ Phone
මාදිලිය අනුව App එක Free download කරගන්න.
2.
දැන් ඒක Open කරනකොට
Address Book එක Use කරන්නද කියලා අහනවා. ඒක Ok කරලා යන්න.
3.
දැන් එන තැනට ඔයාගේ Phone
number එක දෙන්න. (Country code එක උඩින් තෝරන්නත් තියනවා. ඔයා ලංකාවේ කෙනෙක්නම්
යට Number එක Enter කරනකොට 0 ඉලක්කම මුලට දාන්න අවශ්‍ය නෑ)
4.
දැන් ඔයා ඒ Enter කරපු
Number එකට Code එකක් ඒවි. එක මෙතනට දෙන්න.
5.
ඊළගට එන Dialog box
එකෙන් Ok දෙන්න. (Allow to access your contacts)
6.
දැන් එන window එකේ
ඔයාගේ Username එක දාන්න තැනක් එනවා. මෙතනට ඔයාට කැමති නමක් දාන්න පුළුවන්. දැන්
එතනම යට තියන Facebook button එක තෝරලා Ok දෙන්න.
7.
දැන් ටික වෙලාවක් යනවා.
මෙතනදී තමයි ඔයාගේ යාළුවො ටික එකතු වෙන්නේ. (මේ යන වෙලාව මිනිත්තු 1 – 20 ක් වුනත්
වෙන්න පුළුවන්)
8.
වැඩේ ඉවර වුනාම ඔයාට
සාමානය විදියටම Phone Book එකක් දකින්න පුළුවන්.
9.
මේකට අලුතෙන් අය වුනත්
ඔයාට Add කරගන්න පුළුවන්.
10.
දැන් Call එකක් ගන්න
පුළුවන් දැන් Online ඉන්න අයට විතරයි.
11.
එහෙම කෙනෙක් තෝරලා Free
Call කියන එකෙන් පහසුවෙන්ම call ගන්න පුළුවන්. Message යවන්නත් පුළුවන්.
12.
ඔයාගේ රට ඉන්න යාලුවට
කිව්වනම් වෙලාවක්, එයා ඒ වෙලාවට Online ඒවි. ඊට පස්සේ ඉතින් ඇති වෙනකම් මල් කඩන්න
පුළුවන්....
13.
ඔයාට phone 1 සල්ලි
කැපෙන්නේ නැතුව කොම් එකට connect කරලා තියන Dongle එකෙන් යන විදියට calls ගන්න
Viber PC software එකෙන් පුළුවන්.
Viber PC Software එක
මෙතනින් Download කරගන්න. (For Windows or Mac OS)
හයියෝ.... ඇන්ඩ්‍රොයිඩ් එව්ව නෑ :(
ReplyDeleteතියනවා...
Deleteඋඩ දාලා තියනවා link එක. එතනින් Download කරගන්න...
wow nice.......
ReplyDeletethanx machan bhdrji...
DeleteBB walata use karanna berida mchn :(
ReplyDeleteමොකද බැරි?
Deleteමං ඔයා වෙනුවෙන් ඒ link එකත් Add කළා.
දැන් අයෙත් post එක බලන්න.
Thnq mchn.good luck (Y)
Delete:)
DeleteViber tiyenawa at FB 1 ayawa sync karaganna puluwanda???? Model 1 BB 9360
ReplyDeleteමේක බලන්න..
Deletehttp://www.askmefast.com/How_can_i_import_facebook_contacts_into_viber-qna3597135.html
mchan man pc ekata viber damma. phone eken code eka accept karala account ekath hada gaththa.. eth internet connection eka set wen na. ekata wisadumak dannawanam kyanawada?
ReplyDeleteComputer එකෙන්ද connect වෙන්නේ නැත්තේ??
Delete