Powered by Blogger.

අපේ වටිනා Photos, Videos, Files Internet එකේ පරිස්සමට තියමු. (Upto 15GB)

Girlfriend ගේ BoyFriend ගේ Photos, Videos ගෙදරදී ගත්ත පවුලේ අයගේ Photos බැරිවෙලාවත් Delete වුනොත් ඉවරයිනේ.

ඒවායේ වටිනාකම එන්නේ ටික දවසක් ගියාම තමයි. 

ඉතින් ඒවා අපිට Internet එකේ අපේම තැනක පරිස්සමට තියන්න පුළුවන්. මෙහෙම තියන්න පුළුවන් තැන් ගොඩක් තියනවා. 

Media fire
Dropbox
Google Drive

මේවයින් ඉතින් Google අපි දන්න කියන විස්වාසවන්ත කෙනානේ. ඊටත් වඩා මේකේ අපිට 15GB ඉඩක් දෙනවා. මං කලින් දවසක DropBox ගැන post කල ලිපිය දකින්න ඇති කියලා හිතනවා.

අද කියන්න යන්නේ Google Drive ගැන.

මුලින්ම මේ Link එකට යන්න


දැන් ඔයාගේ Gmail account එකේ password එකෙන් ඇතුලට යන්න


දැන් ඔයාට කැමති නමකින් Folder එකක් හදන්න..




දැන් හදපු Folder එක ඇතුලට ගිහින් වම් පැත්තේ උඩ තියන Upload Button එක දෙන්න.


දැන් ඔයාගේ කොම් එකේ තියන අවශ්‍ය Photos, videos, files තියන තැන දෙන්න. එතකොට ඒවා Internet එකට Upload වේවි. 






මේ විදියට එක Account එකක 15GB පුළුවන්.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. meke arakshawa uparimayenma tiyanawada yaluwe????

    ReplyDelete
    Replies
    1. ow...
      15GB තියනවා එක Account එකක...

      Delete
  2. upload wenna godak wela ynwne,,

    ReplyDelete
    Replies
    1. eka oyage data sim eka anuwa balapanawa.
      trafic neti ude welawaka upload karanna..

      Delete
  3. Replies
    1. phone ekakin kalat oyata sim eken godak loku gaanak kepevi...

      Delete