Powered by Blogger.

Iphone Tip & Tricks (3 කොටස)


කලින් ලිපි 2 බලන්න ඇති කියලා හිතනවා.


15. පිටුවක, contacts වලදී, Message වලදී ඉක්මනටම පිටුවෙහි ඉහලට පැමිණීම.



අපි contacts වල message වල වගේ ඕනෑම තැනක ඉන්න වෙලාවට ඉක්මනටම උඩට එන්න කරන්න තියෙන්නේ Screen 1 උඩම තියන ( Time එක තියන තැන දෙපැත්තේ) Empty space එක උඩ Touch කරන්න.

ක්ෂණිකව පිටුවේ උඩට එනවා දකින්න පුළුවන්.

16.  ඕනෑම දෙයක් Zoom කරලා බලන්න.

Normal විදියට photo zoom කරන්න දන්නවනේ. මේ කියන්නේ ඒ වගේ වෙන ඕනෑම දෙයක් Zoom කරන්නේ කොහොමද කියලා.

Settings > Genaral >Accessibility >Vision> Zoom >On

දැන් ඔයාට Zoom කරන්න පුළුවන් ඇගිලි 3 ක් use කරලා. ඒ කියන්නේ අපේ එක අතක මැද ඇගිලි 3 එක වෙලාවේ Screen එක උඩ Double touch කලාම Zoom වෙනවා.

අයෙත් Zoomout කරන්නත් ඒ විදියටම පුළුවන්.

17 . E-mail, message ඉක්මනට type කරමු.

අපි හැමදාම ගහන ලොකු වචන වලට shortcut එකක් දාගත්තම ඉක්මනට type කරන්න පුළුවන්.

Ex: gm     good morning my sweety
      gn      good night baby
      em     example@gamil.com
      ilu      I Love you
      ca      cyber awakashaya
      dus   Did u sleep?
මේ වගේ ගොඩක් shortcut ඔයාට හදන්න පුළුවන්.
Settings > Genaral > Keyboard > Shortcuts > Add New Shortcut..

18. Messages ඉක්මනට Delete කරන්න.

Message වලට ගිහින් අපිට Delete කරන්න අවශ්‍ය කෙනාගේ message එක උඩට ගිහින් දකුණට හරි , වමට හරි Drag කරන්න. එතකොට Delete button එක එනවා.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. itune walin witharada mcn apps ipone walata danna puluwan?

    offline wela danna barida?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ. ඔයාට .ipa Format 1 තියන Files download කරගන්න පුලුවන්නම් ඔයාට itunes හරහා offline ඒවා install කරන්න පුළුවන්.
      ඔයාගේ Backup 1 save වෙන තැන "Mobile Application" Folder 1 තියනවා එහෙම .ipa Apps ටික. ඔයාට මේ වගේ වෙන ඒවත් install කරන්න පුළුවන්..

      Delete
    2. https://www.google.lk/search?q=.ipa+free+download+&oq=.ipa+free+download+&aqs=chrome..69i57j0l5.14067j0j7&sourceid=chrome&espv=210&es_sm=122&ie=UTF-8

      Delete