කලින් ලිපි 2 බලන්න ඇති
කියලා හිතනවා.
I-Phone Tricks (2)
15. පිටුවක, contacts
වලදී, Message වලදී ඉක්මනටම පිටුවෙහි ඉහලට පැමිණීම.
අපි contacts වල message
වල වගේ ඕනෑම තැනක ඉන්න වෙලාවට ඉක්මනටම උඩට එන්න කරන්න තියෙන්නේ Screen 1 උඩම තියන (
Time එක තියන තැන දෙපැත්තේ) Empty space එක උඩ Touch කරන්න.
ක්ෂණිකව පිටුවේ උඩට එනවා
දකින්න පුළුවන්.
16. ඕනෑම දෙයක් Zoom කරලා බලන්න.
Normal විදියට photo
zoom කරන්න දන්නවනේ. මේ කියන්නේ ඒ වගේ වෙන ඕනෑම දෙයක් Zoom කරන්නේ කොහොමද කියලා.
Settings > Genaral
>Accessibility >Vision> Zoom >On
දැන් ඔයාට Zoom කරන්න
පුළුවන් ඇගිලි 3 ක් use කරලා. ඒ කියන්නේ අපේ එක අතක මැද ඇගිලි 3 එක වෙලාවේ Screen
එක උඩ Double touch කලාම Zoom වෙනවා.
අයෙත් Zoomout කරන්නත් ඒ
විදියටම පුළුවන්.
17 . E-mail, message
ඉක්මනට type කරමු.
අපි හැමදාම ගහන ලොකු වචන
වලට shortcut එකක් දාගත්තම ඉක්මනට type කරන්න පුළුවන්.
Ex: gm good
morning my sweety
gn
good night baby
ilu
I Love you
ca
cyber awakashaya
dus
Did u sleep?
මේ වගේ ගොඩක් shortcut
ඔයාට හදන්න පුළුවන්.
Settings > Genaral
> Keyboard > Shortcuts > Add New Shortcut..
18. Messages ඉක්මනට
Delete කරන්න.
Message වලට ගිහින් අපිට Delete කරන්න අවශ්‍ය කෙනාගේ message එක උඩට ගිහින් දකුණට හරි , වමට හරි Drag කරන්න. එතකොට Delete button එක එනවා.
itune walin witharada mcn apps ipone walata danna puluwan?
ReplyDeleteoffline wela danna barida?
එහෙම නෑ. ඔයාට .ipa Format 1 තියන Files download කරගන්න පුලුවන්නම් ඔයාට itunes හරහා offline ඒවා install කරන්න පුළුවන්.
Deleteඔයාගේ Backup 1 save වෙන තැන "Mobile Application" Folder 1 තියනවා එහෙම .ipa Apps ටික. ඔයාට මේ වගේ වෙන ඒවත් install කරන්න පුළුවන්..
https://www.google.lk/search?q=.ipa+free+download+&oq=.ipa+free+download+&aqs=chrome..69i57j0l5.14067j0j7&sourceid=chrome&espv=210&es_sm=122&ie=UTF-8
Delete