Powered by Blogger.

Android Apps phone 1 නැතුව Download කරමු. (Download .apk files easily)


Android ගැන මං මීට කලින් දාලා තිබුන ලිපි දැක්කේ නැති අය මුලින්ම ඒවා මෙතනින් බලන්න.



අපි ගොඩක් වෙලාවට Android Apps download කරන්න use කරන්නේ private Lap එක හෝ කොම් එක. එහෙම නැත්නම් අපේ Phone එකෙන්මයි. ඒකට හේතුව අපිට කොම් එකකින් කෙලින්ම Apps Download කරන්න බැරි වීම.

 දැනට ලෝකයේ වැඩිපුරම Android Apps තියන Play Store 1 (Google Play) තියන ඒවා ඒ විදියට කෙලින්ම Download කරන්න බෑ නේ.

තවත් එකක් කියනවනම් ලොකු ලොකු Games, Apps use කරන phone එකෙන්ම Download කරන්න ගියාම දන්නෙම නැතුව බර ගානක් කැපෙනවා.

මේකෙන් පුළුවන් ඔයාට Office එකේදී, ඉස්කෝලෙදි, Institute එකේ, Lab එකේ තියන කොම් එකෙන් Apps Download කරගෙන ඇවිත් ගෙදරදී ඔයා කැමති වෙලාවක මේවා install කරන්න.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම Google Play එකට ගිහින් ඔයාට Download කරන්න අවශ්‍ය App එකට යන්න.

දැන් එකේ Address bar එකේ තියන URL 1 copy කරගන්න.


දැන් මෙන්න මේ website 1ට යන්න.


මෙතනට ගිහින් paste දෙන්න.

දැන් එතනම තියන “Genarate Download link” Button 1 click කරන්න.


දැන් ටික වෙලාවක් ගියාම එන list 1 යටම කොළ පාටින් තියන “Click here to Download ****.apk” Button 1 click කරන්න.
එතකොට ඒ App 1 ඔයාගේ කොම් එකට Download වෙනවා දකින්න පුළුවන්. මේ විදියට ඔයාට ඕනෑම App එකක් Download කරන්න පුළුවන්. (Free Apps විතරයි. නැත්නම් Error message එකක් එනවා).

දැන් කොහොමද මේ Apps phone එකට install කරන්නේ?

Download කරගත් Files සියල්ල එක Folder එකකට දාගන්න. දැන් ඒ Folder එක ඔයාගේ Phone එකේ කැමති තැනකට දා ගන්න.


දැන් ඒ Folder එක ඇතුලට ගිහින් ඒක Click කරලා ලේසියෙන්ම install කරන්න පුළුවන්.  

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. android apps pc eke run karanne kohomada????? candy crush wage game pc eke run karanne kohomada?

    ReplyDelete
    Replies
    1. ekata virtual box ekakin gannat puluwan, tawa system ekakut tiyanawa.
      mn ea gena lagadima kiyannam...

      Delete