Android ගැන මං මීට කලින් දාලා තිබුන ලිපි දැක්කේ
නැති අය මුලින්ම ඒවා මෙතනින් බලන්න.
- Android Tricks (7)
අපි ගොඩක් වෙලාවට Android Apps download කරන්න
use කරන්නේ private Lap එක හෝ කොම් එක. එහෙම නැත්නම් අපේ Phone එකෙන්මයි. ඒකට
හේතුව අපිට කොම් එකකින් කෙලින්ම Apps Download කරන්න බැරි වීම.
දැනට ලෝකයේ
වැඩිපුරම Android Apps තියන Play Store 1 (Google Play) තියන ඒවා ඒ විදියට කෙලින්ම
Download කරන්න බෑ නේ.
තවත් එකක් කියනවනම් ලොකු ලොකු Games, Apps use
කරන phone එකෙන්ම Download කරන්න ගියාම දන්නෙම නැතුව බර ගානක් කැපෙනවා.
මේකෙන් පුළුවන් ඔයාට Office එකේදී, ඉස්කෝලෙදි,
Institute එකේ, Lab එකේ තියන කොම් එකෙන් Apps Download කරගෙන ඇවිත් ගෙදරදී ඔයා
කැමති වෙලාවක මේවා install කරන්න.
එහෙනම් වැඩේ පටන් ගනිමු.
මුලින්ම Google Play එකට ගිහින් ඔයාට Download
කරන්න අවශ්‍ය App එකට යන්න.
දැන් එකේ Address bar එකේ තියන URL 1 copy
කරගන්න.
දැන් මෙන්න මේ website 1ට යන්න.
මෙතනට ගිහින් paste දෙන්න.
දැන් එතනම තියන “Genarate Download link” Button
1 click කරන්න.
දැන් ටික වෙලාවක් ගියාම එන list 1 යටම කොළ පාටින්
තියන “Click here to Download ****.apk” Button 1 click කරන්න.
එතකොට ඒ App 1 ඔයාගේ කොම් එකට Download වෙනවා
දකින්න පුළුවන්. මේ විදියට ඔයාට ඕනෑම App එකක් Download කරන්න පුළුවන්. (Free Apps
විතරයි. නැත්නම් Error message එකක් එනවා).
දැන් කොහොමද මේ Apps phone එකට install කරන්නේ?
Download කරගත් Files සියල්ල එක Folder එකකට
දාගන්න. දැන් ඒ Folder එක ඔයාගේ Phone එකේ කැමති තැනකට දා ගන්න.
දැන් ඒ Folder එක ඇතුලට ගිහින් ඒක Click කරලා
ලේසියෙන්ම install කරන්න පුළුවන්.
android apps pc eke run karanne kohomada????? candy crush wage game pc eke run karanne kohomada?
ReplyDeleteekata virtual box ekakin gannat puluwan, tawa system ekakut tiyanawa.
Deletemn ea gena lagadima kiyannam...
Get BlueStacks
ReplyDelete??????????
Deleteok
ReplyDeleteAndroid phone 1 නැතුව .apk files පහසුවෙන් download කරන්න! This method lets you bypass the need for a specific device, giving you quick access to your favorite apps. Talmee Ltd located in Manchester, is a leading Software company specializing in mobile app development, AI-driven solutions, and intuitive web design.
ReplyDelete