Powered by Blogger.

අමාරුවෙන් හදන Blog ලිපි Copy කරනවද?


මේකනම් කියලා වැඩක් නෑ. එපා වෙනවා.සමහර වෙලාවට මම දාල තියන Post ගෙඩි පිටින්ම මෙන්න තියනවා. මේකට විසදුමක් හොයනකොට තමයි මේක සෙට් වුනේ.

මේකේ කරන්නේ ඔයාගේ Blog 1 post Right Click කරන්න බැරි වෙන්න හදන එකයි.

වැඩේ පටන් ගනීමු.

01.   www.blogger.com යන්න



02.   ඔයාගේ Blog 1 තෝරන්න




 3.   Template -à Edit HTML


4.   Search වල ( Ctrl+F)  <head> කියලා Type කරලා Enter කරන්න


0
05.   එතන යට මේ notepad 1 තියන Code 1 Copy කරගෙන ගිහින් Paste කරන්න. (Download it 1KB)



06.   මෙතැන alert කියන තැනට ඔයාට කැමති එකක් Type කරන්නත් පුළුවන්.

7.   දැන් Save Template දෙන්න.




0
08.   දැන් Close කරලා බලන්නකෝ Blog එකට ගිහින් Right click කරන්න පුලුවන්ද කියලා

මේ Right click කරපු website hack කරන විදිය අනිත් ලිපියෙන් කියලා දෙන්නම්. දැන් නිදිමතයි බං..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Why people still make use of to read news papers when in this technological globe everything is presented on net?


    Here is my homepage: cash loans
    My webpage : cash loans

    ReplyDelete
  2. ඇයි ඔයා මේක use කරලා නැත්තේ???

    ReplyDelete
    Replies
    1. සමහර අය Private use එකටත් copy කරනවනේ..
      එහෙම කලොත් එයාලට අසාධාරණයි...

      Delete
    2. ඔව් එකත් ඇත්ත..

      Delete