Powered by Blogger.

Facebook Video IDM නැතුව Download කරමු. (Download FB videos easily)

දැනට Facebook විතරක් නෙමෙයි ඕනෑම තැනක තියන Video එකක් Download කරගන්න තියන හොදම විදිය තමයි IDM.

නමුත් IDM install කරලා නැති අයට වගේම ඉස්කෝලේ, කැම්පස් එකේ Lab එකේ IDM install කරන්න බැරි නිසා මේ වැඩේ ගොඩක් ප්‍රයෝජනවත්..

මුලින්ම Download කරන්න අවශ්‍ය Video එකේ Link එක Video එක උඩ Right click කරලා කරගන්න..




මේ Link එකට යන්න.

http://www.downvids.net/

දැන් මෙතනට Link එක Paste කරන්න


දැන් Download දෙන්න


පොඩි වෙලාවකින් එතනම යට මේ වගේ එකක් ඒවි. එතනින් Download this video දෙන්න


දැන් අලුත් Tab එකක Video එක Play වේවි. ඒ Video එක Right click කරලා Save Video as දෙන්න.

දැන් ඔයාට කැමති තැනක Video එක Save වෙන්න දෙන්න.

වැඩේ ගොඩ නේද?//////////////////////////////////////////////////////////////////////////////////

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment