අපි දැන් ඉන්නේ Micro Technology එක එක්ක.
Micro Technology – 10-6
Nano Technology – 10-9
මේ තාක්ෂනය යටතේ හැම දෙයක්ම තවත් 1000 වාරයක්
කුඩා වෙනවා.
Ex: 16GB Pen Drive වෙනුවට ඒ ප්‍රමාණයේම 16TB Pen
Drive
හිතාගන්නත් අමාරුයි නේද? දැන් එන Hard Disk වලත්
උපරිම එන්නේ 2TB.
Nano කියන එක කොච්චර පොඩි දෙයක්ද කියලා කියනවනම්
මේක අපේ කෙස් ගහක් වගේ ලක්ෂ වතාවක් පොඩියි.
මේක ගැන මට හොයන්න හිතුනෙත් Campus 1 Lecture
එකකදී sir කෙනෙක් මේ ගැන කිව්වමයි.
මේකත් සමගම අලුතෙන් එකතුවන දේවල් කිහිපයක් ලෙස,
1.
වතුර නොරැදෙන විදුරු - (No need viper in
Vehicles)
2.
කුණු නොතැවරෙන ඇදුම්. (No need to wash)
3.
පොඩි නොවනා ඇදුම් - (No need to Ion)
4.
පිළිකා වැනි භයානක රෝග සුව කිරීමට
5.
පරිගණක පරිපථ ඉතා කුඩා කිරීමට (Small computer
chips)
6.
වතුර පිරිසිදු කිරීමට අලුත් Filter වර්ග නිපදවීමට
මේ Nano තාක්ෂණයේ ප්‍රධාන රහස ලෙස දකින්නේ
ඉලෙන්ට්‍රෝනය සහ මතුපිට අතර (surface) ඇති අනවශ්‍ය දුර අඩු කිරීම මගින් පරිමාව අඩු කිරීමයි. එවිට
ඉලෙක්ටෝනය හා මතුපිට අතර ගැටීම වැඩිවී වැඩි ප්‍රතිපලයක් ලබාගැනීමයි.
0 comments:
Post a Comment