Powered by Blogger.

Nano තාක්ෂනය සමග වෙනස්වන ලෝකය (Nano Technology Applications)

අපි දැන් ඉන්නේ Micro Technology එක එක්ක.


Micro Technology – 10-6
Nano Technology – 10-9

මේ තාක්ෂනය යටතේ හැම දෙයක්ම තවත් 1000 වාරයක් කුඩා වෙනවා.

Ex: 16GB Pen Drive වෙනුවට ඒ ප්‍රමාණයේම 16TB Pen Drive
හිතාගන්නත් අමාරුයි නේද? දැන් එන Hard Disk වලත් උපරිම එන්නේ 2TB.

Nano කියන එක කොච්චර පොඩි දෙයක්ද කියලා කියනවනම් මේක අපේ කෙස් ගහක් වගේ ලක්ෂ වතාවක් පොඩියි.

මේක ගැන මට හොයන්න හිතුනෙත් Campus 1 Lecture එකකදී sir කෙනෙක් මේ ගැන කිව්වමයි.
මේකත් සමගම අලුතෙන් එකතුවන දේවල් කිහිපයක් ලෙස,

1.       වතුර නොරැදෙන විදුරු - (No need viper in Vehicles)
2.       කුණු නොතැවරෙන ඇදුම්. (No need to wash)
3.       පොඩි නොවනා ඇදුම් - (No need to Ion)ano tano
4.       පිළිකා වැනි භයානක රෝග සුව කිරීමට
5.       පරිගණක පරිපථ ඉතා කුඩා කිරීමට (Small computer chips)
6.       වතුර පිරිසිදු කිරීමට අලුත් Filter වර්ග නිපදවීමට



මේ Nano තාක්ෂණයේ ප්‍රධාන රහස ලෙස දකින්නේ ඉලෙන්ට්‍රෝනය සහ මතුපිට අතර (surface) ඇති අනවශ්‍ය  දුර අඩු කිරීම මගින් පරිමාව අඩු කිරීමයි. එවිට ඉලෙක්ටෝනය හා මතුපිට අතර ගැටීම වැඩිවී වැඩි ප්‍රතිපලයක් ලබාගැනීමයි.


තවත් විස්තර මේ Video එකෙන් බලන්න



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment