Powered by Blogger.

Wi-Fi Password එක හොයාගමු. (Hack Wi-Fi Password)

ගොඩක් අය මේ ගැන ලිපි දාලා තියනවා මං දැකලා තියනවා. ඒත් ඇත්තටම Wi-Fi Password එකක් හොයාගත්ත කෙනෙක් ගැනනම් තාමත් අහලා නෑ.

මේ ලිපියෙන් කියන්නේ සරල විදියට Wi-Fi Password එකක් හොයාගන්නේ කොහොමද කියලා.

සැලකිය යුතුයි :
මේකට මුලින්ම දැනටමත් Wi-Fi ජාලයට connect වී ඇති Computer (හෝ Laptop) එකකට යන්න ඕනේ. (දැන් ඉතිං මට බනින්න එපා. එහෙම නැතුව කරන system එක ඊලග ලිපියෙන් කියන්නම්)

දැන් Control Pannel එකට ගිහින් “Network and Internet” යටතේ ඇති “View network states and tasks” වලට යන්න ඕනේ.

මෙතැනදී ඔයා දැනටමත් සම්බන්ධවී ඇති Network වල විස්තරයක් ලැබේවි.


මෙතනින් ඔයාගේ Wi-Fi connection එක click කරන්න.

දැන් “Wireless Properties” වලට යන්න.



මෙතනින් “Security” window එකට යන්න ඕනේ.
මෙතන යට “Network security key” එකට යටින් තියන “Show charactors” දෙන්න. 



වැඩේ ගොඩ නේද?

මෙහෙම Control pannel වල රස්තියාදු වෙන්නේ නැතුව කෙලින්ම Network and Sharing center වලට යන්න මෙහෙම පුළුවන්.


TaskBar එක මත දකුණු පස කෙළවරෙහි ඇති Network ලකුණ මත Right click කර “Open Network and Sharing center” වලිනුත් යන්න පුළුවන්.




පසුව ලියමි: 
මේ විදියට ඔයාට Connect වෙලා තියන Lap එකකට යන්න පුලුවන්නම් තත්පර 20 න් ඔයාට Wi-Fi password එක Hack කරන්න පුළුවන්. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. අයියා ඔයාගේ බ්ලොග් 1 ටිකදවසක් වැඩකරන්නේ නැතුව තිබ්බා ඒ ඇයි...........

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් වෙලා තිබ්බා මේ දවස්වල පොඩ්ඩක් Busy වෙලා.
      දැන් ආයෙත් වැඩේට බහින්න ඕනේ.

      අලුත් update ලගදීම දාන්නම්

      Delete
    2. lahiru udawaththa ape blog eka copy karala e vidyatama

      Delete