ගොඩක් අය මේ ගැන ලිපි
දාලා තියනවා මං දැකලා තියනවා. ඒත් ඇත්තටම Wi-Fi Password එකක් හොයාගත්ත කෙනෙක්
ගැනනම් තාමත් අහලා නෑ.
මේ ලිපියෙන් කියන්නේ සරල
විදියට Wi-Fi Password එකක් හොයාගන්නේ කොහොමද කියලා.
සැලකිය යුතුයි :
මේකට මුලින්ම දැනටමත් Wi-Fi ජාලයට connect වී ඇති Computer (හෝ Laptop) එකකට යන්න ඕනේ. (දැන් ඉතිං මට
බනින්න එපා. එහෙම නැතුව කරන system එක ඊලග ලිපියෙන් කියන්නම්)
දැන් Control Pannel එකට
ගිහින් “Network and Internet” යටතේ ඇති “View network states and tasks” වලට යන්න
ඕනේ.
මෙතනින් “Security”
window එකට යන්න ඕනේ.
මෙහෙම Control pannel වල
රස්තියාදු වෙන්නේ නැතුව කෙලින්ම Network and Sharing center වලට යන්න මෙහෙම
පුළුවන්.
TaskBar එක මත දකුණු පස කෙළවරෙහි ඇති Network ලකුණ මත Right click කර “Open
Network and Sharing center” වලිනුත් යන්න පුළුවන්.
පසුව ලියමි:
මේ විදියට ඔයාට Connect වෙලා තියන Lap එකකට යන්න පුලුවන්නම් තත්පර 20 න් ඔයාට Wi-Fi password එක Hack කරන්න පුළුවන්.
supiri
ReplyDeleteIthiri Kotasat Lagadima daannam
Deleteඅයියා ඔයාගේ බ්ලොග් 1 ටිකදවසක් වැඩකරන්නේ නැතුව තිබ්බා ඒ ඇයි...........
ReplyDeleteපොඩි අවුලක් වෙලා තිබ්බා මේ දවස්වල පොඩ්ඩක් Busy වෙලා.
Deleteදැන් ආයෙත් වැඩේට බහින්න ඕනේ.
අලුත් update ලගදීම දාන්නම්
lahiru udawaththa ape blog eka copy karala e vidyatama
Delete