Powered by Blogger.

Free දෙන AVG සමග ගනුදෙනු පරිස්සමෙන්.......



සයිබර් අවකාශයේ අපි නරන්තරයෙන්ම අලුත් වන software සහ ඒවායේ දෝශයන් ගැන අපි ඔබට නිරන්තරයෙන්ම අරගෙන ආවා... මේ පුවත් ලෝක ප්‍රසිද්ද AVG පරිගනක ආරශක මෘදුකාංග ගැන...

අපේ සිංහල කියමනක් තියෙනවනේ ලාබ බඩුවේ හිලක් තියේ කියලා ඔන්න ඒක සනාත කරමින් AVG ආයතනයේ නොමිලයේ ලබාදෙන version එක පරිශීලකයාගේ දත්ත තුන්වන පාර්ශවයක් (වෙලද දැන්වීම් ආයත වෙත..)වෙත ලබා දීමක් සිදු කරන බවට ප්‍රසිධ වෙව් අඩවියක් මීට පැය කිහිපයකට පමන කලින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා..

ඔව්න් ඔබගෙන් තුන්වන පාර්ශවයට ලබාදෙන දත්ත.....

  • Browsing History,
  • Search History,
  • Meta-data,
  • Advertising ID associated with your device,
  • Internet Service Provider (ISP) or Mobile Network you use to connect to AVG products,
  • Information regarding other apps you have on your device. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment