Powered by Blogger.

ලෝකය වටේට Free Calls ගමු.........-International Free call



මේ කියන්නෙත්  Whatsapp සහ viber වගේම තවත් app එකක් ගැන... හැබැයි මේ app එකේ ඔය දෙකටම නොමැති විශේෂත්වයක් තියෙනවා. 

මේ විශේෂත්වය තමයි. මේකෙන් කෙලින්ම Phone number එකකට call කරන්න පුලුවන්...
අපි මේ appඑක download කරපු ගමන් අපිට විනාඩි 30 ලැබෙනවා... 

ඒ වගේම මේ කතා කාලය වැඩි කරගන්න පුලුවන්. විදියකුත් තියෙනවා.. 

ඔයා මේ app එක ගැන ඔයාගේ යාලුවෙකුට කියලා එයා මේ app එක ගත්තහමත් ඔයාට විනාඩි 30ක් ලැබෙනවා.. මේ app එකත් try කරලා බලන්කෝ... එහෙනම් අපි ගියා...

මෙන්න app එක ගන්න link එක...








මෙහි නිල වීඩියෝ පටය..


ලිබෝන් භාවිතා කරන ආකාරය....




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment