Powered by Blogger.

Dell Laptop වල "Fn" key සහ F1-F12 keys කරදරෙන් බේරෙමු.. (change "Fn" key settings)


ගොඩක්ම අලුතෙන් Dell (විතරක් නෙමෙයි තව Brand වලටත් පොදුයි) Laptop එකක් ගත්ත කෙනෙකුට පරණ විදියට Function keys (F1 සිට F12 දක්වා) use කරන්න බෑ.

example එකක් විදියට කියනවනම් "Google Sinhalese" භාවිත කර සිංහල අකුරු type කරන කෙනෙක්ට සිංහල හා English වචන අතර ක්ෂණික මාරුවීම සදහා "F12" key 1 ගොඩක් වටිනවා. නමුත් ඔබ පුරුදු ලෙස F12 key 1 press කලොත් වෙන්නේ වෙන එකක්. පුරුදු විදියට use කරන්නනම් ඔබට "Fn+F12" key 2ම press කරන්න වෙනවා.

ටික වෙලාවක් මේ විදියට කරනකොට එපා වෙනවා...


තව Programmer කෙනෙකුට වුනත් මේ keys වල තියන වටිනාකම ගොඩක් වැඩියි.

මේකට ඔයාට කරන්න තියෙන්නේ පොඩි වැඩක්.

Control Panel යන්න.

දකුණු පැත්තේ උඩ තියන "View by" වලට "Category" දෙන්න ඕනේ.


දැන් "Hardware and sound" යටතේ ඇති "Adjust commonly used mobility settings" වලට යන්න. 


එතන යට "Function key" යටතේ ඇති "Multimedia key" වෙනුවට "Function key" දෙන්න. 



 දැන් close කරලා ගිහින් බලන්න වැඩේ ගොඩද කියලා..

තවත් ලිපියකින් හමුවෙමු.

මේ වගේ තවත් ලිපි මෙතනින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment