Powered by Blogger.

ගෙදරදීම Phone එකට Android Marshmallows /Lollipop දාගමු.. (Update old version) - Part 2



පලවෙනි ලිපිය හා සම්බන්ධයි.

පළමු ලිපිය මෙතනින්.
http://lahirucyberspace.blogspot.com/2016/04/phone-android-lollipop-update-old.html

දැන් Download කරගත්ත file 3 ම එක Folder එකකට දාගත්තනම් පහසුයි.

මුලින්ම ඔයා Zip වෙලා තියන Files Right click ---> Extract වලින් unzip කරගන්න.

දැන් ඔයා "Samsung kies" install කරගන්න.

දෙවනුව "Odin" install කරගන්න. (මෙහිදී නිල් නිල් පැහැති File එක Right click කර Run as administrator ලෙස ලබාදිය යුතුවේ.

දැන් "Odin" software 1 open කරගන්න.

දැන් Phone 1 off කරන්න.
දැන් 1. Volume down 2. Menu button ඔබගෙන Power button 1 press කරන්න.

දැන් buttons අතහැර "Volume Up" button 1 press කරන්න. 


දැන් මේ වගේ එකක් ඒවි. 


දැන් data cable 1 මගින් phone 1 Computer 1 ට connect කරන්න. එවිට "Odin" හි පහත ලෙස නිල් පාට වෙනවා.


දැන් දකුණු පැත්තේ තියන "AP" button 1 click කරන්න. මෙතැනදී ඔයා download කල "Android Lollipop" file 1 තියන තැන දෙන්න ඕනේ.

දැන් ටික වෙලාවක් යනකම් "Not Responsible" කියාලා වැටේවි. ඒක එච්චර අවුලක් නෑ. ටික වෙලාවක් ගියාම ඒක නැතිවෙයි.

දැන් "Start" button 1 press  කරන්න කලින් උඩ තියන "Auto Reboot" සහ ' Reset time" වල තියන ටික් 2 දාලා තියෙන්න ඕනේ.

දැන් "Start" දෙන්න.

සැලකිය යුතුයි:
"Start" දීලා ටික වෙලාවකින් "Fail" කියලා වැටුනොත් ආයෙත් "Odin" restart කරලා ආයෙත් දෙන්න.

දැන් වැඩේ ගොඩ. මොනවත් කරන්නේ නැතුව විනාඩි 30 ක් විතර ඉන්න වෙනවා.
install වෙලා ඉවර වුනාම Phone 1 restart වෙනවා. එතකොට Phone 1 data cable 1 ගලවන්න ඕනේ. ඊට පස්සෙත් විනාඩි 10 ක් විතර Phone 1 progress වෙලා on වෙනවා. ඔයාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.......

තවත් ලිපියකින් හමුවෙමු...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: