Powered by Blogger.

Boss ට හොරා office එකේ ගහන්න පුළුවන් Computer Game 4 ක්..


සමහර වෙලාවට office එකට වෙලා වාඩිවෙලා ඉන්න ගියාමත් එපා වෙනවා. එහෙම වෙලාවට Game එකක්වත් ගහන්න බෑ අනිත් අය දකින නිසා.


මේ වගේ වෙලාවට කාටවත් සැක හිතෙන්නේ නැති විදියට කරන්න පුළුවන් Game කිහිපයක් තියනවා. බොස් ලගින් ගියත් දැනගන්න බැරි වෙන විදියේ සුපිරි වැඩක්..

මේකට මුලින්ම ඔයාට මේ link එකට යන්න වෙනවා.

http://cantyouseeimbusy.com/

මේකේ තියනවා Game 4ක් ගැන විස්තර.

1. Crash Planning

මේකට ගිහින් යටම තියන "Start Game" click කරන්න.

දැන් excel sheet එක වගේම පෙනුමක් තියන Game එක ලැබේවි. මේ Game 1 play කරන system 1 දන්නේ නැත්නම් "Start Game" press කරන්න කලින් උඩ තියන instructions කියවලා ඉන්න වෙයි.


මේ වගේ තව Game 3ක් තියනවා. මේවත් සෙල්ලම් කරන විදිය "Start Game" press කරන්න කලින් උඩ තියන instructions කියවලා දැනගන්න පුළුවන්..




දැන් ඉතින් office එකට වෙලා කම්මැලිකමේ ඉන්නේ නැතුව මේ වගේ ආතල් වැඩක්වත් කරන්න...

මේ වගේ තවත් Fun වැඩ මෙතනින් බලාගන්න පුළුවන්..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment