Powered by Blogger.

සල්ලි දීලා ගන්න Apps,Games නොමිලේ ගමු. (Download payable Apps Free)


ගොඩක් වෙලාවට App Store එකේ (Play Store) තියන Apps නොමිලේ ගන්න පුළුවන් වුනාට, ඒ Apps වල ටිකක් වැඩ වැඩි Apps එකකුත් Play Store එකේ සල්ලි දීලා ගන්න තියනවා.

මේ App වල Add වැටෙන්නේ නෑ වගේම නොමිලේ දෙන එකට වඩා ගොඩක් advance.

Construction , Business field වල ඉන්න අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

තව Games සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්න අයට ගොඩක් ලොකු Games පහසුවෙන්ම මේකෙන් නොමිලේම ගන්න පුළුවන්.

මේ App එකේ නම "Blackmart"

Android use කරන අයට මෙතනින් App එක නොමිලේ download කරගන්න පුළුවන්. (4 MB)

http://pollux.androidapksfree.com/polluxdata/3a09229085566bdacf5a55c2bf5e33d1/org.blackmart.market_v0.99.2.93B-992093_Android-2.3.apk


Download කරගෙන install කරන්න.

සැලකිය යුතුයි:
install කිරීමේදී "Unknown sources" error එකක් ආවොත් ඒ error එක ඇතුලට ගිහින් unknown sources ටික් එක දාන්න. එතකොට කිසිම ගැටළුවක් නැතිව App එක install කරන්න පුළුවන්.


දැන් කොහොමද වැඩේ කරන්නේ?

මේකට මේ App එක ඇතුලට ගිහින් ඔයාට download කරන්න අවශ්‍ය App එකේ නම search කරන්න වෙනවා. ඊට පස්සේ නොමිලේම download කරගන්න පුළුවන්.

සැලකිය යුතුයි:
Search කිරීමේදී නිවැරදිව නම type කලයුතු අතර ඔබට හරියටම නම විශ්වාස නැතිනම් සුපුරුදු ලෙස Play Store එකට ගොස් නිවැරදි නම සොයාගෙන ඒ නම "Blackmart" හි type කලහැක.





මේකේ Trial එකක් විදියට මම 8.99 USD game එකක් ගේමක් නැතුවම download කළා. 



වැඩේ try කරලා බලන්න.. ගැටළුවක් අවොත් Comment එකක් විදියට දාන්න.

Android ගැන තවත් වැඩකෑලි මෙතනින් බලන්න.


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Your article is extremely useful.Everyday your diary inspire ME nice deal} and helped to develop one thing new like I actually have developed a replacement app yes movies not working
    : this is often great and pleasurable.Thanks for the awing posts , please keep updated often.

    ReplyDelete