Powered by Blogger.

ලක්ෂ 3ක් අවුරුදු 1.5න්.



මගේ Blog එක ඉක්ක මෙච්චර කාලයක් රැදිලා හිටපු හැමදෙනාටම thanks කියනවා මුලින්ම. ඒ වගේම ලොකු සතුටක් මට තියනවා. ඒ වගේම දැනට Blog 1 fans ලා 2000 දෙනාටත් Membersලා 104 දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.


 Members ලා ගණනනම් අඩු එකට පොඩි දුකක් තියනවා. පුළුවන් අය දැන්ම Member කෙනෙක් වෙන්න.



මගේ Blog 1 ගොඩක්ම තියෙන්නේ බොහොම පොඩි ,ඒත් ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැති දේවල් නිසා මේ තැනට එන්න පුළුවන් වුනා කියලා මං හිතනවා.

දවසකට එන හැම call සෙට් එකටම පුළුවන් තරම් support එකක් දීලා ලොකු සතුටක් ලැබුවා. දැනට මට ලංකාවේ Numbers 216කින් calls ඇවිත් තියනවා. පිටරට Numbers 17කින් calls ඇවිත් තියනවා ඒ හැම කෙනෙක්ගෙම Numbers මං save කරලා තියෙන්නේ. සමහර අය නිතරම කතා කරලා ගොඩක් ෆිට් අයත් ඉන්නවා.

තව එකක් කියන්න ඕන කියලා හිතුනා මට, මගේ Facebook account එක ගැන. මගේ “ලහිරු ගුණසේකර” Account එක මගේ Private එක නිසා එකට Request දාන ඒවා මං accept කලේ නෑ. එහෙම හිටපු අයත් මං පොඩි case එකක් නිසා remove කළා. ඒ ගැන කව්රුවත් මං එක්ක තරහ වෙන එකක් නෑ කියල හිතනවා.

හැබැයි මං ඒ හැමෝටම මගේ “සයිබර් යාළුවා” account එකෙන් request කරලා ඇති.

තවත් ගොඩක් ස්තුතිවෙන්න අවශ්‍යයි එක එක රටවල මගේ Blog එක බලන යාළුවන්ට.

 වැඩිපුරම Blog 1 බලන පිටරට යාලුවෝ ඉන්න රටවල් පිළිවෙලට කිව්වොත් මෙතනින් බලාගන්න පුළුවන්. තව රටවල් ගොඩක් තියනවා. එයාලා ගැන කිව්වේ නැති වුනාට තරහා වෙන්න එපා.


තවත් අදහසක් තියනවා මේ වගේම English Technology Blog එකක් පටන්ගන්නත්. හැම දේටම වෙලාව නැති එක තමයි අවුල.

තව එකක් තමයි මේ දවස්වල Blog 1 develop කරන නිසා පොඩි පොඩි අපහසුතාවයන් වෙන්න පුළුවන්.

මේකෙන් මට ලැබෙන්නේ සතුටක් විතරයි. රුපියලකවත් ලාබයක් මට මේ වෙනකම් ලැබිලා නෑ.
ඔයාලා දාන Comment එකකින් තමයි අනිත් post එක දාන්න ගැම්මක් එන්නේ. මේකේ අලුත් විදියට Comment එක ඔයාලා දැම්මම එක මට එනවා. ඊට පස්සේ තමයි මම එක Publish කරන්නේ. ඒ නිසා ඒ ගැන චුට්ටක් Sorry කියන්න ඕනේ.

මගේ Blog එකෙන් කාටවත් කරදරයක් , අපහසුතාවක් කරන්න මං කවදාවත් හිතුවේ නෑ. ලොකුවට පොර ටෝක් දෙන්නත් මං කැමති නැති නිසා මං තවත් ලිපියකින් හමුවෙනකම් සමුගන්නම්.

දිගටම සයිබර් අවකාශය එක්ක රැදිලා ඉන්න මං හැමෝටම ආරාධනා කරනවා. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

12 comments:

  1. Well-done Cyber Awakashaya.
    You r doing a great job.
    keep it up.
    thanx

    ReplyDelete
  2. mama kemati kalin tibba them 1kata

    ReplyDelete
    Replies
    1. man dannawa eka lesiy kiyala.
      man mekat ea widiyata develop karanawa.
      tika dawasak inna...
      :)

      Delete
  3. අලේ... සුභ පැතුම් :) තව තව පෝස්ට් වැටේවා

    ReplyDelete
  4. අපි ඉතින් ඔයා ඒක්ක තමයි......
    ඔයාෙග් Next Post ඒෙකන් කියන්න පුලුවන්ද Youtube ඒකට Video upload කරන විදිය
    (min.15 විතර Video)

    ReplyDelete
    Replies
    1. Right යාළුවා.
      12/11/2013 මං ඔයා වෙනුවෙන් post එකක් දාන්නම්.

      Delete
  5. ගොඩක් පින්,ගොඩක් දෙවල් දෑනගත්තා මේ වෑඩෙන්.......දිගටම කරන් යන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රර්ඨනා කරනවා

    ReplyDelete
  6. දිගටම කරගෙනයන්න සහෝ ඔබට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. thanx....
      දිගටම අපිත් එක්ක ඉන්න...

      Delete