Powered by Blogger.

සයිබර් අවකාශයට උදව් අවශ්‍යයි..


අවුරුදු දෙකක් පොඩි පොඩි දේවල් එක්ක ආව ගමනේ මං ගොඩක් වෙලාවට ඔයාලට වැදගත් දෙයක් පැහැදිලිව කියලා දෙන්න Try කළා.

මගේ Blog එකේ ලොකු ලොකු වැඩ නෑ. ගොඩක් පොඩි වැඩ තමයි මං දාලා තියෙන්නේ. ඒවා බලන ඔයාලටත් call කරලා, comment කරලා මාව දිරිගන්වන ඔයාලටත් ගොඩක් ස්තුතියි.


මගේ Blog එක තුල වෙන Blog වල දකින්න තියන ගොඩක් වැරදි හදාගන්න මං උත්සාහ කළා. ගොඩක් Blog වල post දැම්මට ඒවා බලන කෙනාට තේරෙන විදියට විස්තර කරන්නේ නෑ. නමුත් මං ඒ වැරැද්ද හදන්න උත්සාහ කළා.

සයිබර් අවකාශය තුල ඔබ දකින අඩුපාඩු සහ ඇතුලත් විය යුතු දේවල් ගැන ඔයාලට හිතෙන දේවල් මට කියන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. තව සමහර අය call කරලා එක එක Topic ගැන idea මට දුන්නා. එයාලගේ අදහස් වලටත් මට වෙලාව තියන විදියට ප්‍රතිචාර දෙනවා.

ඒ හැම අදහසක්ම මට ගොඩක් වටිනවා Blog එක ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ නිසා මට call එකකින් හරි, Facebook message එකකකින් හරි ,email එකකින් හරි ඔයාලගේ අදහස් කියන්න. එහෙම නැත්නම් මෙතන යට comment එකක් විදියට දාන්න.

ස්තිතුයි.

කතෘ:

ලහිරු ගුණසේකර
ව්‍යාපෘති ඉංජිනේරු
මහවැලි අධිකාරිය

Contact me: 077 139 77 51 / 071 0582 140 (Only calls)

email: wglahiru@gmail.com

Facebook: https://www.facebook.com/cyberyaluwa
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: