Powered by Blogger.

Youtube එකට අපේ Video එකක් එකතු කරමු.. (Add own video to Youtube)


මේක මං දාන්න හිතුවේ යාලුවෙක් කරපු ඉල්ලීමකට.

අපිට අපි ගෙදරදී, කැම්පස් එකේදී. Institute එකේදී, ඉස්කෝලෙදි, Office එකේ වගේ ඕනෑම තැනකදී ගත්ත Video එකක් අපිට Youtube එක මගින් මුළු ලෝකයටම පෙන්නන්න පුළුවන්.

මේ තියෙන්නේ මං ඒ වගේ අපි කැම්පස් එකේදී කරපු Video එකක්. (මේකේ මමත් ඉන්නවා.)


දැන් බලමු මේ විදියට ඔයාගෙම Video එකක් Add කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාගේ Video එක Youtube එකට ගැලපෙන විදියට හදාගන්න ඕනේ.

AVI (Audio Video Interleaved)
.3GPP (cell phones)
.MOV (Mac)
.MP4 (iPod/PSP)
.MPEG or .MPG (Motion Picture Experts Group)
.FLV (Adobe Flash)
.M4V (h.264)
.WMV (Windows Media Video)
.WEBM (HTML5)

ඔයාගේ Video එක මේ Format එකකින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Video Converter එකකින් වෙනස් කරගන්න ඕනේ.


දැන් www.youtube.com යන්න. 

search එක එහා පැත්තේ තියන Upload button එක click කරන්න.

ඔයා දැනටමත් Google එකට Log වෙලා ඉන්නවනම් කෙලින්ම ඉදිරියට යාවි. එහෙම නැත්නම් මෙහෙම එකක් ඒවි. එකට ඔයා ඔයාගේ Gmail එකයි, gmail 1 password එකයි දෙන්න.


දැන් Continue to Upload



මෙහෙම Error එකක් අවොත් ඔයාගේ නම පිළිගන්නේ නෑ කියනවා. ඒ නිසා edit වලින්  වෙන නමක් දෙන්න. මේ වගේ ආවේ නැත්නම් කිසිම අවුලක් නෑ. 



Select file to upload දීලා ඔයාගේ කොම් එකේ තියන Video එක දෙන්න.




දැන් Upload වෙනවා දකින්න පුළුවන්,


මෙතනම යට ඔයාට Video එක පිලිබදව විස්තරයක් වුනත් දාන්න පුළුවන්. 


Upload වෙලා ඉවර වුනාම window එක Close කරලා දාන්න. 

දැන් බලන්න වැඩේ ගොඩද කියලා..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments: