Powered by Blogger.

සිංදු පොතක් වෙනුවට පට්ට Android App එකක්. (Best offline Sinhala Songs Lyrics App)


ඉස්සරනම් Trip එකක් යනකොට වගේම Party එකකදීත් සිංදු පොතක් නැතුවම බැරි දෙයක් විදියට use කළා. නමුත් දැන් පොත් උස්සගෙන යන්න බෑ එපා වෙනවනේ.

මේ තියෙන්නේ ලංකාවේ කෙනෙක් හදපු පට්ට App එකක්. මේකෙන් ඔයාට සිංදු පොත් ගණනාවක තියන සිංදු එකතුවක් ගන්න පුළුවන්.



ලංකාවේ තියන ගොඩක් Lyrics App වල තියන අඩුපාඩුව තමයි ඒ හැම එකකටම Internet අවශ්‍ය වීම. නමුත් මේකට එහෙම අවශ්‍ය නෑ. ඊට අමතරව තව ගොඩක් ප්‍රයෝජන මේ App එකේ තියනවා.


  • 100% නොමිලේ
  • 1349 Songs
  • 116 Artists
  • හැම සින්දුවක්ම Download කිරීමට link එකක්.
  • Favorite songs list එකක් හැදීමේ හැකියාව.




  • වෙන වෙනම Playlist හැදීමේ හැකියාව.
  • අපට අවශ්‍ය සිංදුව (හෝ ගායකයා ) Search කර පහසුවෙන් සොයාගත හැකිවීම
  • සිංදු හා ගායකයන් ආකරාදී පිළිවෙලට සකසා තිබීම.
  • Advertisement නොමැති වීම.
  • භාවිතා කරනවිට Display එක Off නොවී තිබීම. 

  • ඊලග සිංදුව වෙත පහසුවෙන් යාමේ හැකියාව. 
  • පහසුවෙන් Share කිරීමේ හැකියාව. 
  • අකුරු ලොකු පොඩි කිරීමේ හැකියාව.


මේ link එකට ගියාම ඔයාට මේ App එක download කරගන්න පුළුවන්. (7.2 MB)

එහෙම නැත්නම් මේ Link එක හරහා Play Store එකෙන් ඔයාට download කරගන්නත් පුළුවන්.

https://www.dropbox.com/s/prejrfkf2ksiigp/Miyasi-Lyrics-Sinhala.1.2.apk?dl=0

සැලකිය යුතුයි: 
Play Store එක හරහා download කිරීමේදී ලැබෙන්නේ මෙම App එකෙහි අලුත් සංස්කරණය වේ. එහි ඇති අවාසියනම් එයට සැම වෙලාවකම අන්තර්ජාල පහසුකම අවශ්‍ය වීමයි. එම නිසා පළමුව දක්වා ඇති link එක හරහා පරණ App 1 download කිරීම සුදුසු වේ.

https://play.google.com/store/apps/details?id=com.anjula.miyasilyrics_sinhala&hl=en

එහෙම නැත්නම් Phone එකෙන් Play Store ගිහින් "Miyasi Lyrics" කියලා search කලාමත් හරි.

මේ App එක හදපු කෙනාටත් අපි Thanks කරන්න ඕනේ.

ඉතා වැදගත්: 
පරණ සංස්කරණය download කරගත් විට internet හරහා මේ App එක update කිරීමට message පැමිණේ. එසේ පනිමි සෑම විටම Cancel කර පරණ App එකම තබාගැනීමට උත්සාහ කරන්න. වැරදීමකින් හෝ update වුවහොත් එය uninstall කර දමා නැවතත් ඉහත link එකෙහි ඇති App එක download කර install කරගන්න.

වැඩේ ගොඩ නේද?

මේ වගේ තව Android වැඩ මෙතනින් බලන්න.



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. windows නොවැ මගේ එක :(

    ReplyDelete
    Replies
    1. ඒකටත් හොද එකක් set වුනොත් කියන්නම්කො..

      Delete