Powered by Blogger.

Page Counter එකක් Blog එකට එකතු කරමු..

ගොඩක් Blog වල මුලින්ම තියන Page එක යටට ගියාම අනිත් පිටු වලට යන්න තියනවා දැකලා ඇති ලස්සන Page counter එකක්.


මේක හදන්න ලොකු දැනුමක් අවශ්‍යත් නෑ.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

ඔක්කොටම කලින් ඔයා ඔයාගේ E-mail එකට Log වෙලා ඉන්න ඕනේ.

1. දැන්  මේ Link එකට යන්න


2. දැන් ඔයාට කැමති Counter එකක් තෝරාගන්න



3. මෙතනින් ඔයාට යට තියන Settings වලින් 1, 2 , 3, 4 තැන්වලට (රූපයේ පරිදි) කැමති අගයන් දීලා Generate Button 1 click කරන්න.


4. එතකොට මෙහෙම එකක් ඒවි. දැන් Add to Blogger දෙන්න

5. දැන් මෙහෙම එකක් ඒවි.මේකේ රූපයේ වගේ 1 තැනට ඔයාගේ Blog 1 select කරලා දෙන්න. 2 ට කැමති නමක් දෙන්න. ex: Page Navigation    අන්තිමට Add Widget දෙන්න.

6. දැන් Page Layout වලට ඒවි. දැන් ඔයා මේක Save arrangement  වලින් Save කරන්න. 

කොහොමද වැඩේ? 



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. එල එල. තෑන්ක්ස් ආ.... තාම බ්ලොග් එකේ ඒ තරම් page නෑ.. තවටිකක් පෝස්ට් දාපු ගමන් මේක දාල බලනවා...

    ReplyDelete
    Replies
    1. එළ...
      Blog 1 link එක අපිටත් එවන්න..

      Delete