Powered by Blogger.

Phone book එකේ duplicate contacts delete කරමු...


Image result

ගොඩක් වෙලාවට අපි අපේ Phone එකට number එකක් save කරද්දී හිතන්නේ නෑ. සමහරවිට අපි එකම contact එක දෙපාරක් වැරදිලා save කළා වෙන්න පුළුවන්. 

සමහරවිට එකම number එක නම් දෙකකින් save වෙලා තියෙන්න පුළුවන්. (Ex: එකම number එක "මනෝජ්" කියලත් තියෙන්න පුළුවන් තවත් වෙලාවක "මයියා" කියලත් තියෙන්න පුළුවන්) 

මෙහෙම වුනාම වෙන්නේ ඒ number එකෙන් call එකක් ආවම එක නමක්වත් පෙන්නන්නේ නැති වීම තමයි. 

මේ වගේ වෙලාවට ඔයාට මේ App එක use කරන්න පුළුවන්. මේකෙන් ඒ වගේ Double වෙලා තියන contact මොනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට කැමති විදියට එක contact එකක් delete කරන්න පුළුවන්. හරිම simple App එකක්. 

මේක ඔයාට "Google Play" එකෙන් හෝ "Play store" එකෙන් download කරගෙන install කරගන්න පුළුවන්. 

1. Android Phone සදහා..


2. Apple Phone සදහා


හැබැයි Apple phone වලට තියන App එක මේ post එකේ තියන එකට වැඩ පොඩ්ඩක් වෙනස්.. 


හරි වැඩේ පටන් ගනිමු. 

App 1 open කරගනිමු. 

Open කරනකොටම Auto search වෙන්න පටන් ගෙන ඔයාගේ Phone 1 තියන duplicate contacts වල විස්තරයක් ලබාදේවි. 

දැන් ඔයාට Delete කිරීමට අවශ්‍ය contacts select කර පහසුවෙන්ම Delete කරන්න පුළුවන්. 


වැඩි හොදට අපි delete කරපු contacts වල number file එකකුත් phone එකට save වෙනවා. එවිට ඔයාට වැරදීමකින් වැරදි number එකක් delete වුනත් ඒක ආයෙත් ගන්න පුළුවන්.


වැඩේ ගොඩ නේද?

මේ වගේ තවත් ලිපි මෙතනින් බලන්න...


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment