Powered by Blogger.

ක්‍රිකට් මැච් Phone එකෙන් live බලමු. (Watch cricket match live streaming from your Phone)


ක්‍රිකට් මැච් එකක් දවසක කොහෙහරි ගමනක් යන්න සෙට් වුනාම Cricinfo දාගෙන Score බලපු කාලේ ඉවරයි. 

එහෙම මැච් එකක් බැලුවා කියලා ලොකු ආතල් එකකුත් නෑ. 

මෙහෙම වෙලාවට කරන්න තියන්නේ Google එකේ search කරලා live streaming එකක් try කරන එක. ඒත් website හොයාගන්න ගියාම එපා වෙනවා. එහෙම නැත්නම් Click here link වලට ගියාම ඊට වඩා එපා වෙනවා. 

මේකෙන් කියන්නේ එහෙම කරදරයක් නැතුව App එකක් use කරලා පියවර 2 ක් පමණක් භාවිතයෙන් Match එක බලන්න system එකක්. 

මේ App එකේ නම Smartcric.

Android අයටනම් පහල දීලා තියන link එකට ගිහින් මේ App 1 download කරගන්න පුළුවන්. ( 2 MB)


වෙනත් Phone OS use කරන අයට මේ App එක Google එකෙන් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. 

App 1 download කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ App එක ඇතුලට ගිහින් ඔයාට බලන්න අවශ්‍ය Match එක හා ඔයාට එය නැරබීමට අවශ්‍ය Quality එක select කරන එක විතරයි. 






ලේසියි, පහසුයි. 


මේ වගේ ක්‍රිකට් ගැන තවත් වැඩ මෙතනින් බලන්න.


Phone වැඩකෑලි මෙතනින් බලන්න. 




Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment