Powered by Blogger.

MS word, Excel, Powerpoint වලටත් Tab එකතු කරමු..

මේකෙන් වෙන්නේ එක වෙලාවක අපි MS Word , Excel , Powerpoint වගේ එකක Window 2, 3 ක් වගේ Open වෙලා තියනකොට ඒවට ඉක්මනට මාරු වෙන්න Tab Use කරන එකයි.



මේ වගේ Window වලට   Tab දාන්නේ කොහොමද කියලා කලින් Post එකක තිබ්බා මතක ඇති කියලා හිතනවා.




මේකත් කලින් එක වගේමයි. මෙන්න මේ Software එක Download කරගෙන Install කරන්න විතරයි තියෙන්නේ.
මේක 32Bit වලට හදපු එකක්. ඒත් 64Bit වලටත් වැඩ. (මගේ කොම් එක 64Bit)

Download File size 12MB


මේකේ Settings වල Shortcut තියනවා දකින්න පුළුවන්.

පොඩි Seen එකක්. ඒත් වටිනාකම පොඩි නෑ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Very Useful Dear ... Thanks Lot

    ReplyDelete
  2. meke trail neda. menna torrent link ekka
    http://www.seedpeer.me/details/7148695/Office-Tab-Enterprise-Edition-9-60Key-%5B2014%5D.html

    ReplyDelete