මේකත් සිම්පල් Trick එකක්. හැබැයි ගොඩක් වටිනා එකක්. ගොඩක් අය මේක තිබුනට use කරන්නේ බොහොම පොඩි දෙනෙක්.
My Computer යන්න..
වම් පැත්තේ උඩ තියන Favotities යන්න.
ඔයාට නිතරම යන්න අවශ්‍ය වෙන Folder එකක් copy කරන්න.
දැන් කලින් ගියපු Favorities Folder එක ඇතුලට ගිහින් paste shortcut දෙන්න.
දැන් ඔයාට ඉක්මනටම ඔයාට නිතරම යන්න අවශ්‍ය Folder වලට ගේමක් නැතුවම යන්න පුළුවන්.
වැඩේ ගොඩ නේද?
මේක සිම්පල් Trick එකක්. ඒ වුනත් දන්නේ නැති අයට දැනගන්න කිව්වේ....

thank you bro!
ReplyDeletewelcome bro...
Delete