Powered by Blogger.

අපිව FB එකේ Unfriend කරන අය සොයා ගනිමු..

ගොඩක් අය FB ගියාම කෙලවරක් නැතුව request දානවනේ. එහෙම දැම්මට පස්සෙ ඒවා accept නොකරපු අය, අපිව remove කරපු අය බලාගන්න පට්ට වැඩ කෑල්ලක් සෙට් වුනා.මේකෙන් එහෙම අපේ request accept නොකරපු අයට දැම්ම request cancel කරන්නත් පුලුවන්.


මං හිතනවා මේක මගේ blog එක use කරන කෙල්ලො කොහොම වුනත් කොල්ලොන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා.

මෙතනින් වැඩ කෑල්ල download කරගන්නකෝ(nearly 20KB)..
මුලින්ම Google chrome සදහා.

Mozilla firefox සදහා

මේකටනම් පොඩි files 2 ක් දාන්න වෙනවා.

මේක install කලාට පස්සේ මේ වගේ ලකුණක් දකින්න පුළුවන්.
දැන් මේක download කරන්න. 


dowmload කරලා install කරනකොට මෙහෙම එකක් එන්න ඕනේ. 


එහෙම එකක් එන්නේ නැතුව මෙහෙම එකක් වැටෙනවානම් කියන්නේ ඔයා මම මුලින් කිව්වා software 1 හරියට install කරලා නෑ කියන එකයි.


වැඩි විස්තර ඕනනම් මෙතනට යන්න.
http://www.unfriendfinder.com/help


අදින් පස්සේ අපිව unfriend කරන අය ලේසියෙන්ම හොයාගන්න අපිට පුළුවන්..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment