Powered by Blogger.

Facebook Video Auto Play වෙන කරදරේ නවත්තමු. (TurnOFF Video AutoPlay Option on FB)


Facebook එකේ පැය භාගයක් හිටියම 100MB විතර යනවා බං. කරපු මගුලකුත් නෑ. Wall එකේ පහලට යනකොට තියන හැම Video එකක්ම Play වෙනවා. එපා වෙනවා.

මේක Facebook එකට ලගදි එකතු කරපු Feature එකක්. මේකෙන් වෙන්නේ අපේ Data Package එකේ බොහොම පරිස්සමට තියාගෙන ඉන්න Data ටික ඉවර වෙන එක විතරයි.

මේක නවත්තන්නේ කොහොමද?

ගොඩක් ලේසියි.

1. ඔයාගේ Facebook account එකට යන්න. (ඔයාට FB account 2ක් තියනවනම් ඔයාට එක එකට වෙන වෙනම කරන්න වෙනවා)

2. දකුණු පැත්තේ උඩ තියන ඊතලේ click කරලා Settings යන්න.

3. වම් පැත්තේ යටම තියන "Videos" යන්න.


4. "Auto-Play Videos" යටතේ ඇති "On" කියන එකට "Off" දෙන්න.






5. දැන් Homepage එකට ගිහින් බලන්න වැඩේ ගොඩද කියලා.


මේ වගේ තවත් Facebook වැඩ මෙතනින් බලන්න පුළුවන්.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment