Powered by Blogger.

අපේ අවශ්‍යතාව අනුව ගැලපෙන හොදම Phone එක හොයාගමු. (Find the best phone as your requirements)


අලුතෙන් phone එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට එන ලොකුම ගැටලුව තමයි තමන්ගේ අවශ්‍යතා අනුව ගැලපෙන විදියේ Phone එකක් හොයාගන්න එක.

ගොඩක් වෙලාවට අපි බලපොරොත්තු වෙන දේවල් තියන phone එකක අපි බලාපොරොත්තු වෙන වෙන දෙයක් නැති වෙන්න පුළුවන්.

මෙහෙම වෙලාවට ඔයාගේ අවශ්‍යතා අනුව ගැලපෙන phone එක (හෝ Tab) එක ඔයාට මේ විදියට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය phone 1 තුල තියෙන්න ඕන දේවල් එකින් එක ඇතුල් කරන එක විතරයි. එතකොට මේ Website 1 මගින් අපිට ගැලපෙන Phone model මොනවද කියලා යෝජනා කරනවා.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම මේ Website එකට යන්න.

https://www.gsmarena.com/search.php3?

එතකොට මේ වගේ "Phone Finder" කියලා page එකකට ඒවි.


මේකේ යට මේ විදියට ඔයාගේ අවශ්‍යතා මොනවද කියලා Fill කලාම වැඩේ ගොඩ. 

Note: උදාහරණයක් විදියට ඔයා කැමති Brand එක (හෝ කිහිපය) "Brand" යටතේ දාන්න පුළුවන්. මගේ example 1 මම "Huawei, Oppo හා Sony" කියන brand 3 දීලා තියනවා. 


මේ විදියට ඔයාගේ අවශ්‍යතාව අනුව එකින් එක විස්තර දෙන්න පුළුවන්. 

සැලකිය යුතුයි:
මෙහි ඇති සියලුම දේ එකින් එකට select කිරීම අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය ඒවා පමණක් select කිරීම සෑහේ. Ex: පහත රූපයේ මම "Color" යන්නට කිසිවක් select කර නොමැති අතර එමගින් අදහස් වෙන්නේ මා phone එකෙහි වර්ණය ගැන තැකීමක් නොමැති බවයි. 



ඔයාට අවශ්‍ය details ලබාදුන් පසු "Show" button එක ඔබන්න.

සැලකිය යුතුයි:
ඔබ ලබාදුන් තොරතුරු අනුව ඇති මාදිලි ප්‍රමාණය "2 results, 3 results" ලෙස පෙන්වන අතර (පහත රුපය බලන්න) ඊට ගැලපෙන phone මාදිලියක් නැතිනම් "0 results" ලෙස පෙන්වයි.




Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment