Powered by Blogger.

Video Quality අඩු නොකරම Size අඩු කරමු..

අහන්න දෙයක් නෑ 99% ක් අයගේ Hard Disk එකේ වැඩිපුරම තියෙන්නේ Videos. දැන් phone එකක Video එකක් ගත්තත් 300MB වත් තියනවා. දැන් තියන ගොඩක් Video Converters වලින් Size අඩු කලාම Quality එක ගන්න දෙයක් නෑ.  මේකට set වුනා පට්ට භාණ්ඩයක්.

වාසි:
1. Video size 1 අඩු කලහැකි වීම.
2. Quality එකට කිසිදු හානියක් නොවීම.
3. නොමිලේ ලබාගත හැක.
4. Windows xp, Vista, 7 ,8, Mac OS, Ubuntu සදහා භාවිත කල හැක.

මෙතනින් ගැජට් එක Download කරලම බලන්නකෝ. (7MB) Work with Windows, Mac OS, Ubuntu

https://handbrake.fr/downloads.php

install කරලා open කරන්න.

දැන් Tools --> Option --> Outputfiles -- >Browse වලට ඔයාට Convert කරන video, save වෙන තැන දෙන්න.

එහෙම නැත්නම් මෙන්න මේ වගේ Messga එකක් ඒවි.



දැන් Source -->Video file වලින් ඔයාට Size අඩුකරන්න අවශ්‍ය Video File එක දෙන්න.


දැන් ඔයාට කැමති තැනක් Destination ඉදිරියේ තියන Browse වලට ගිහින් දෙන්න. මෙහිදී අලුත් Video file එකට නමකුත් දෙන්න.




දැන් Start දෙන්න.




වැඩේ ඉවර වුනාම බලන්නකෝ මං කිව්වේ බොරුද කියලා..


Frame size සමානයි
Format එක සමානයි.
Size අඩුයි..

:D

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

8 comments: