Powered by Blogger.

ලෝකයේ උසම ගොඩනැගිලිවටේ පොඩි රවුමක් යමුද?? (The highest Buildings in the world)


ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම පෝස්ට් එකක් අරන් අවා. Internet එකෙ ඉබාගාතේ රවුමක් යනකොට මට හිතුනා ලෝකේ උසම බිල්ඩිං වටෙත් රවුමක් ගිහින් එන්න. මම ගිහින් ඒ ගැන විස්තරත් ඔයාලට අරගෙන ආවා ඔන්න.

 10. zසිපෙන් ටවර් - චීනය 


මෙය පිහිටා තියෙන්නෙ  චීනයේ  නන්ජින්ග්  නගරයේ වන අතර එය උසින් මීටර් 450 ක් වේ.. මෙහි තට්ටු 89 කින් සමන් විත වේ .

09. පෙට්‍රෝනාස් ටවර්ස් - මැලේසියාව



 මෙය පිහිටා තියෙන්නෙ මැලේසියාවේ ක්වාලාලම්පූර්   නගරයේ වන අතර එය උසින් මීටර් 452 ක් වේ.. මෙහි තට්ටු 88 කින් සමන් විත වේ . 

08. ඉන්ටෙර්ෂනල් කොමස් සෙන්ටර් - හොංකොං 


මෙය පිහිටා තියෙන්නෙ හොංකොං වල  වන අතර එය උසින් මීටර් 484 ක් වේ.. මෙහි තට්ටු 118 කින් සමන් විත වේ . 

07. ශැංහායි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් - චීනය 






මෙය පිහිටා තියෙන්නෙ ශැංහායි චීනයේ   නගරයේ වන අතර එය උසින් මීටර් 492 ක් වේ.. මෙහි තට්ටු 101 කින් සමන් විත වේ . 

06. තායිපේ 101 - තායිවානය 



තායිවානයේ තායිපේ නගරයේ පිහිටා තිබෙන මෙය උසින් මීටර් 509ක් වන අතර තට්ටු 101 කින් සමන්විත වෙනවා.. 


මෙහි දැනට පවතින දෑ..

101st floorSummit 101 (Private VIP Club)
92nd – 100th floorCommunication Floors
91st floorOutdoor Observatory Deck
88th – 89th floorIndoor Observatory Deck
85th – 86th floorObservatory Restaurant
59th – 84th floorHigh Zone Office Floor
59th – 60th floorSky lobbies Floors
35th – 58th floorMid Zone Office Floor
36th floorTaipei 101 Conference Center
35th – 36th floorSky lobbies Floors
35th floorAmenities Floor
9th – 34th floorLow Zone Office Center
B1st – 5th floorTaipei 101 Mall
B5th - B2nd floorParking Levels

05. C.T.F ෆයිනෑස් සෙන්ටර් - චීනය 





මෙය පිහිටා තියෙන්නෙ චීනයේ ගොවැන්ග්හොයු  නගරයේ වන අතරම් එය උසින් මීටර් 530ක් වේ.. මෙහි තට්ටු 111කින් සමන් විත වේ . 

04. වන් වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටෙර් - එක්සත් ජනපදය 



මේක ගැනනම් අමුතුවෙන් කාටවත් විස්තර ඕනේ නැහැනේ මේ තමයි අල් කයිඩා ප්‍රහාරයකට ලක් උනු සුප්‍ර ප්‍රසිද්ධ බිල්ඩින් එක. මේ තියෙන්නෙ ඇමරිකාවේ. උසින් මීටර් 541.3 වන මේ බිල්ඩිම තට්ටු 104 කින් සමන්විත වෙනවා. මේ සදහා ඇමරිකන් ඩොලර් බිලියන  3.9 වැයවෙලා තියෙනවා.


03. මක්කා රෝයල් ක්ලොක් ටවර් - සවුදි අරාබිය 


පිහිටා තියෙන්නෙ සව්දි අරාබියේ මක්කම කියන නගරයේ. උසින් මීටර් 601ක් වන මේ බිල්ඩින් එක තට්ටු 120 කින් සමන්විත් වෙනවා. වැඩ නිම කරලා තියෙන්නෙ 2012 දී .


02. ශැනංග්හායි ටවර් - චීනය 



උසින් මීටර් 632 ක් සහ පලලින් අඩි 2073 ක් පමන් වෙන මේ බිල්ඩිම පිහිටා තියෙන්නෙ එ  චීනයේ ශැන්හයි නගරයේ . මේකෙ තට්ටු 121 ක් විතර තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ගොඩනැගිල්ල හදන්න ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක් පමන වියදම් වෙලා  තියෙනවා. මේකේ වැඩ අරම්භ කරලා තියෙන්නෙ 2008 නොවැම්බර් වල මේකේ වැඩ කටයුතු ඉවර වෙන්න නියමිත 2015 දි තමයි.


01. බුර්ජ් කලීෆා - එක්සත් එමීර් රාජ්‍ය



උසින් මීටර් 828 ක් සහ පලලින් අඩි 2717 ක් පමන් වෙන මේ බිල්ඩිම පිහිටා තියෙන්නෙ එක්සත් එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර. මේකෙ තට්ටු 163ක් විතර තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ගොඩ නැගිල්ල අක්කර 490 ක් පුරා විහිදිලා තියෙනවා. මේකේ වැඩ අරම්භ කරලා තියෙන්නෙ 2004/ සැප්තැම්බර්/21 අවසන් වෙලා තියෙන්නේ 2009/ඔක්තෝබර්/01 දා.


FloorsUse
160 and aboveMechanical
156–159Communication and broadcast
155Mechanical
148The New Deck observatory
139–154Corporate suites
136–138Mechanical
125–135Corporate suites
124At the Top observatory
123Sky lobby
122At.mosphere restaurant
111–121Corporate suites
109–110Mechanical
77–108Residential
76Sky lobby
73–75Mechanical
44–72Residential
43Sky lobby
40–42Mechanical
38–39Armani Hotel suites
19–37Residential
17–18Mechanical
9–16Armani Residences
1–8Armani Hotel
GroundArmani Hotel
ConcourseArmani Hotel
B1–B2Parking, mechanical


ඔය තියෙන්නෙ ඒ බිල්ඩින් එකේ තියෙන්නෙ මොනවද කියලා..

හොද නරක කියලා  comment එකක් දාලම යන්නකෝ ......
tsu හරහා මාව follow කරන්න මෙතනින් 

උපුටා ගැනීම විකිපීඩියා 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. well com sis.. comment ekata thanz oyalage cmment ekak apita hari watinawa. digatama apith enna inna

    ReplyDelete
  2. pissu hadenawa macho...
    oyage wade me site eka supiri...

    ReplyDelete