Powered by Blogger.

Phone එකේ සිම් දෙකටම Facebook, WhatsApp, Viber දාමු.. (Two accounts active at same time)


අපිට සිම් දෙකක phone එකක් තිබ්බත් ඒ දෙකටම Viber, WhatsApp වගේ Apps active කරලා තියන්න බෑ නේද?

ඒක වෙන්නේ අපිට Phone එකට එන App එකට ඇතුලත් කරන්න පුළුවන් එක App එකක් පමණක් වීමයි. 

එතකොට වෙන්නේ එක sim එකකට විතරක් මේ App එක භාවිතා කරන්න වෙන එකයි. 

මේකට හොද විසදුමක් මේ App එකෙන් කරන්න පුළුවන්. 


මේ App එක Play Store එකෙන් "Dual Space" කියලා search කරලා install කරගන්න පුළුවන්. 

install කලාට පස්සේ මේ වගේ දකින්න පුළුවන්. 



කොහොමද දැන් අපේ අනිත් Sim එකේ account එක එකතු කරගන්නේ?

මේකට කරන්න තියෙන්නේ උඩ රූපයේ තියන විදියට " + " icon එකට ගිහින් ඔයාගේ Account එක එකතු කරන එකයි. උදාහරණයක් විදියට WhatsApp account එකක් එකතු කරන විදිය පහලින් බලන්න පුළුවන්. 



අවශ්‍ය එක select කරලා "Clone" වලට යන්න විතරයි තියෙන්නේ. 


දැන් Account එක හරි. දැන් ඔයාට කරන්න තියෙන්නේ පරණ විදියටම ඔයාගේ අනිත් sim එකේ Account එකට log වෙන එකයි. ( ඔයා කලින් account එකක් හදලා නැත්නම් අලුත් එකක් මෙතනින් හදන්නත් පුළුවන්)




වැඩේ හරි නේද?

මේ විදියටම ඔයාට Viber, Facebook account එකක් වුනත් හදාගන්න පුළුවන්. 

මේ වගේ Phone ගැන තව වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්. 


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment