මේ දවස්වල මට training සෙට් වෙලා තියෙන්නේ. Maga Engineering
ඉතින් ඒක නිසා නිතරම එන්න බැරි වුනත් පුලුවන් වෙලාවක හරි ඇවිත් යන්න full try කරනවා.
ඉතින් අද කියන්න යන්නේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන සිංහල දමිල අකුරු phone එකෙන් බැලුවම පේන්නේ නැති ගැටලුවට උත්තරයක් දෙන්නයි.
මේක කරන්න ක්‍රම 2ක් තියනවා. එකෙන් ලේසිම එක මුලින්ම කියන්නම්කෝ. හැබැයි 2 වෙනි එක තමයි හොදම. ඒකෙ තියෙන්නෙ ඔයාගෙ phone එකේ system file එකක් අතරට පොඩි file ටිකක් copy කරන්න. ඒක වෙනම දවසක කියන්නම්කෝ.
සිංහල අකුරු වැඩේ හදන්න කලින් මේ blog එකේ mobile site එක පෙනුනෙ මේ විදියටයි.
මේකට මුලින්ම opera mini application එක install කරගන්න ඕන. ගොඩක් අයනම් මේක දැනටමත් දාගෙන ඇති. install කරලා නැත්නම් opera mini for ඔයාගෙ phone model එක ගහලා search කලාම එනවා. නැත්නම් මෙතනින් download කරගන්නකෝ..
සැලකිය යුතුයි:
Opera mobile වලින් මේක කරන්න බෑ. opera mini ඕන.
දැන් address bar එකේ config: කියලා type කරලා OK කරන්න..
දැන් ඒකෙ යටම තියන use bitmap fonts for complex scripts කියන එකට yes දෙන්න..
දැන් වැඩේ ගොඩ....
දැන් මගේ blog එකට mobile එකෙන් ගියාම පේන්නෙ මේ විදියටයි...
එහෙනම් අදට මම ගියා......
patta wadak ela!
ReplyDeletethanx machan hasithagooo...
Deleteඑළකිරි..!! :)
ReplyDeleteස්තුතියි ආ!!!
goood
ReplyDeletethanx ....
Deletethanks
ReplyDeletegoood
ReplyDeletethanx...
Delete