Powered by Blogger.

phone එකෙන් සිංහල අකුරු බලමු..

ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනානේ...
මේ දවස්වල මට training සෙට් වෙලා තියෙන්නේ. Maga Engineering
ඉතින් ඒක නිසා නිතරම එන්න බැරි වුනත් පුලුවන් වෙලාවක හරි ඇවිත් යන්න full try  කරනවා.
ඉතින් අද කියන්න යන්නේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන සිංහල දමිල අකුරු phone  එකෙන් බැලුවම පේන්නේ නැති ගැටලුවට උත්තරයක් දෙන්නයි.
මේක කරන්න ක්‍රම 2ක් තියනවා. එකෙන් ලේසිම එක මුලින්ම කියන්නම්කෝ. හැබැයි 2 වෙනි එක තමයි හොදම. ඒකෙ තියෙන්නෙ ඔයාගෙ phone එකේ system file එකක් අතරට පොඩි file ටිකක් copy කරන්න. ඒක වෙනම දවසක කියන්නම්කෝ.

සිංහල අකුරු වැඩේ හදන්න කලින් මේ blog එකේ mobile site එක පෙනුනෙ මේ විදියටයි.
මේකට මුලින්ම opera mini application එක install කරගන්න ඕන. ගොඩක් අයනම් මේක දැනටමත් දාගෙන ඇති. install කරලා නැත්නම් opera mini for ඔයාගෙ phone model  එක ගහලා search කලාම එනවා. නැත්නම් මෙතනින් download කරගන්නකෝ..


සැලකිය යුතුයි:
Opera mobile වලින් මේක කරන්න බෑ. opera mini ඕන.

දැන් address bar එකේ config: කියලා type කරලා OK කරන්න..


දැන් ඒකෙ යටම තියන use bitmap fonts for complex scripts කියන එකට yes දෙන්න..
දැන් වැඩේ ගොඩ....


දැන් මගේ blog  එකට  mobile එකෙන් ගියාම පේන්නෙ මේ විදියටයි...


එහෙනම් අදට මම ගියා......
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

8 comments: