Powered by Blogger.

winrar password කඩමු

මේ දවස්වල ගොඩක් අය Download කරන winrar files වලට password දාලා තියනවනේ. ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනකොට ඉතින් කුනුහරුප තමයි මතක් වෙන්නේ.


                වගේ වෙලාවට ඉතින් ඒක අයින් කරන්න පට්ට site එකක් සෙට් වුනා. මේ සයිට් එකට මුලින්ම ගිහින්
                                                     

 Achive converter----> converter to zip වල file එක upload කලාම (ලොක් වුන rar file එක) ඒක auto convert වෙලා Download කරන්න අහවි. ඒක Download කරලා extract කරලා බලන්න. ආයෙත් password ඉල්ලන එකක් නෑ..
මාත test කරලා බැලුවා. වැඩේ එලටම වැඩ.

එහෙනම් මම ගියා. වැඩේ හොදනම් page එකට FB like පාරක් , Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා.  
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. There is certainly a great deal to know about this topic.
    I really like all the points you made.

    Review my site Winrar Password Remover

    ReplyDelete
  2. hondayi.menna mekath balannako! http://adf.ly/yQ6OA

    ReplyDelete
  3. The perfect place to find this kind of detail is given you just have to visit website you can forget about every other site.

    ReplyDelete