Powered by Blogger.

Software නිවැරදිව uninstall කරමු..

අපි software එකක් කොම් එකෙන් Uninstall කරන්නෙ ගොඩක් වෙලාවට control pannel--->Add remove program වලින් නේ. එත් අපි එහෙම කලාම system එක අස්සෙ හංගගෙන තියන files තියන නිසා ආයෙත් ඒ software 1 දාන්න ගියාම Trial period expired වගේ බයිලා ගහන්න හදනවා.
තවත් සමහර වෙලාවට අපේ software 1 Add remove program වලත් නෑ. මේ හැම එකකටම කරන්න තියෙන්නෙ system 1 අස්සෙ තියන software files ටික delete කරලා දාන එකයි..

එහෙනම් වැඩේ පටන් ගනිමු..

මුලින්ම Add remove program(Program and features) ගිහින් uninstall කරන්න පුලුවන්නම් එතනින් uninstall කරන්න.

 දැන් Run වල (Windows key+R) , Windows 7 වලනම් Start button 1 click කරලා එන search වල regedit කියලා type කරලා search කරන්න.






දැන් HKEY_CURRENT_USER--->Software වලට යන්න. මෙතන තියනවා ඔයාගෙ කොම් 1 තියන හැම software එකක්ම. මෙතනින් ඔයාට අනවශ්‍ය software 1 R.click කරලා delete කරන්න..






දැන් HKEY_CURRENT_USER--->Software වලටත් ගිහින් එතනත් software 1 delete කරන්න.

දැන් Run (Windows key+R) වලට ගිහින් %temp% කියලා type කරලා ok දෙන්න. මෙතන තියන හැම එකක්ම delete කරන්න.. 


delete කරද්දී මෙහෙම message 1ක් අවොත් cancel දුන්නොත් තමයි වඩා හොද. මොකද මෙතැන කියන්නේ මේක delete කලොත් අනිත් software වලට අවුලක් වෙන්න පුළුවන් කියලනේ. (අනිත් ඒවා බය නැතුව delete කරන්න) 


දැන් C:// Users > Username > App-data 


මෙතනට ගිහින්(“Local”, “LocalLow”, “Roaming”) Folder වල  බලන්න තාමත් ඔයාගේ software 1 තියනවද කියලා. තියනවනම් delete කරන්න.

දැන් ඔයාගෙ කොම් 1 ඒ විදියේ software එකක් දාලා තිබුනා කියලා තියන මතකය නැත්තටම නැති කරලා දානවා.. ඕනෙනම් මේ ක්‍රමේ ඔයාට trial software එකක් හැමදාටම use කරන්න වුනත් use කරන්න පුළුවන්.

මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් වුනානම්
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment