Powered by Blogger.

ඕනම Software එකක crack 1 තත්පර 5න් හොයමු...

අපිට Software 1ක crack හොයන්න ගියාම එපා වෙනවනේ. එහෙම වෙලාවට අපිට එක විසදුමක් විදියට Trial forever කරන Software 1 use කරන්න පුලුවන්. ඒක කරන විදිය මතක නැත්නම් මේක බලන්නකෝ..

ඊටත් වඩා පහසුවෙන් මේක කරන්න අපිට පුලුවන්නේ ඒ software 1 crack 1 හොයා ගත්තනම්..

ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්..
www.google.com යන්න
දැන් ඔයාට trial හොයන්න අවශ්‍ය software 1 නම type කරලා අන්තිමට 94fbr කියලා search  කරන්න.

ex: office 2007 94fbr

දැන් එන result වලින් ඔයාට ගේමක්ම නැතුව crack 1 download කරගන්න පුලුවන්..

දැන් කොහොමද මේ crack 1 software 1ට ඇතුල් කරන්නේ...?
ඒ download කරපු file 1 copy කරලා C\Program files වල ඔයාගෙ software 1 තියන Folder 1 ඇතුලට ගිහින් එතන paste කරන්න. එතකොට ඔයාගෙන් file 1 replace කරන්නද කියලා අහවි. එකට replace දෙන්න.

දැන් වැඩේ ගොඩ........

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment