Powered by Blogger.

Internet Speed දෙගුණ කරමු...


අපි internet යන්න ගියාම පට්ට slow වුනාම එපා වෙනවනේ. සමහරවිට ඒකට ඔයා use කරන Browser 1ත් බලපානවා.
දැනට ලංකාවෙ 38%ක් use කරන Firefox වල speed එක වැඩි කරගන්නෙ මේ විදියටයි..

මුලින්ම Firefox open කරගෙන address bar 1 about:config කියලා type කරලා Enter key 1 press කරන්න.

දැන් එන message 1 තියන I'll be careful, I promise button 1 click කරන්න.

දැන් ඔයාලට පේන තැන තමයි Firefox වල හැම settings එකක්ම තියෙන්නේ. 
දැන් එතන උඩ තියන Filter වල pipelining කියලා type කරන්න. 





එතන network.http.pipelining-----> True

network.http.pipelining.maxrequests----->8
network.http.proxy.pipelining----->True  විදියට වෙනස් කරන්න.




දැන් Filter වල max-connections කියලා type කලාම එන network.http.max-connections------>96
network.http.max-connections-per-server---->32 දෙන්න.




මේ වගේ තවත් මේ විදියටම speed 1 වැඩි කරන්න පුලුවන් වැඩ 2,3 ක් තියනවා. ඒවත් එක එක කරමුකෝ...

* extension install delay 1 නැවැත්වීම
Filter වල security.dialog කියලා search කරන්න. එතන security.dialog_enable_delay value එක 0 කරන්න.




*  Antivirus මගින් check කිරීම නැවැත්වීම...
අපි page වලට යනවිට, Download කරනවිට ඒවා වයිරස් සදහා check කිරීමක් සිදුවේ. මේ නිසා අපේ Internet speed එක 25%කින් අඩු වෙනවා. ඒකට Filter වල browser.download.manager.scanWhenDone----> False දෙන්න.






* Search results new tab එකකින් open වීමට සැලැස්වීම..
මේකට Filter වල openintab කියලා search කරන්න. එතන true දෙන්න...





* Search result වල අඩු result ප්‍රමානයක් දිස්වීමට සැලැස්වීම.
ඒ සදහා Filter වල extensions.getAddons.maxResults කියලා search කරන්න. 
එතන value එකට 3,4 වගේ අඩු අගයක් දෙන්න.





දැන් firefox restart කරලා බලන්නකෝ වැඩේ ගොඩද කියලා....

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment