අපි internet යන්න ගියාම පට්ට slow වුනාම එපා වෙනවනේ. සමහරවිට ඒකට ඔයා use කරන Browser 1ත් බලපානවා.
දැනට ලංකාවෙ 38%ක් use කරන Firefox වල speed එක වැඩි කරගන්නෙ මේ විදියටයි..
මුලින්ම Firefox open කරගෙන address bar 1 about:config කියලා type කරලා Enter key 1 press කරන්න.
දැන් එන message 1 තියන I'll be careful, I promise button 1 click කරන්න.
දැන් ඔයාලට පේන තැන තමයි Firefox වල හැම settings එකක්ම තියෙන්නේ.
දැන් එතන උඩ තියන Filter වල pipelining කියලා type කරන්න.
එතන network.http.pipelining-----> True
network.http.pipelining.maxrequests----->8
network.http.proxy.pipelining----->True විදියට වෙනස් කරන්න.
දැන් Filter වල max-connections කියලා type කලාම එන network.http.max-connections------>96
network.http.max-connections-per-server---->32 දෙන්න.
මේ වගේ තවත් මේ විදියටම speed 1 වැඩි කරන්න පුලුවන් වැඩ 2,3 ක් තියනවා. ඒවත් එක එක කරමුකෝ...
* extension install delay 1 නැවැත්වීම
Filter වල security.dialog කියලා search කරන්න. එතන security.dialog_enable_delay value එක 0 කරන්න.
* Antivirus මගින් check කිරීම නැවැත්වීම...
අපි page වලට යනවිට, Download කරනවිට ඒවා වයිරස් සදහා check කිරීමක් සිදුවේ. මේ නිසා අපේ Internet speed එක 25%කින් අඩු වෙනවා. ඒකට Filter වල browser.download.manager.scanWhenDone----> False දෙන්න.
* Search results new tab එකකින් open වීමට සැලැස්වීම..
මේකට Filter වල openintab කියලා search කරන්න. එතන true දෙන්න...
* Search result වල අඩු result ප්‍රමානයක් දිස්වීමට සැලැස්වීම.
ඒ සදහා Filter වල extensions.getAddons.maxResults කියලා search කරන්න.
එතන value එකට 3,4 වගේ අඩු අගයක් දෙන්න.
දැන් firefox restart කරලා බලන්නකෝ වැඩේ ගොඩද කියලා....
Blogger Comment
Facebook Comment