Powered by Blogger.

Key board 1 light වලින් තොරණක් හදමු..

මේක පට්ට ආතල් වැඩක්.

කරන්න තියෙන්නේ පොඩි දෙයක්.

1. Notepad open කරගෙන මේ තියන text ටික copy කරගෙන ගිහින් paste කරන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop


2. දැන් මේ හදපු file 1 සාමාන්‍ය විදියට කැමති නමකින් save කරගන්න. හැබැයි එතැනදී ඔයා නම අගට .vbs කියලා දෙන්න ඕනේ.. ex: cyberspace.vbs


3. දැන් ඔයා ඒ save කරපු තැනට ගිහින් බලන්න මේ විදියේ icon 1ක් ඇවිල්ලා ඇති. ඒක double click කරලා බලන්නකෝ ආතල් ඒක..





4. මේක නවත්තන්න ඔයාට Task Manager යන්න වෙනවා. (Ctrl+Alt+Del)
මෙතන process වල තියන wscript.exe ඒක select කරලා End Process දෙන්න..





වැඩේ ගොඩ නේද?
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment