Powered by Blogger.

ඔයාගේ phone 1 හොර එකක්ද, හොද එකක්ද කියලා check කරමු...

දැන් බාල Chinese phone රටේ වැහි වැහලා. එත් ඒ අතරේ හොද phone එකක් හොයන්න ගොඩක් අමාරුයි. හොද phone කියලා Chinese ඒවා දෙනවා.



ඒත් එහෙම චාටර් නොවී වැඩේ හොයාගන්න ලේසිම විදියක් තියනවා.

call එකක් ගන්න විදියට මේ code 1 type කරන්න.

*#06#

දැන් එන්නේ ඔයාගේ phone 1 EMI no එක කියලා හැමෝම දන්නවනේ. මේකේ 7 වෙනි , 8 වෙනි number 1 බලන්න.

Ex: ඔයාගේ EMI no එක 356231048972311 කියලා හිතන්නකෝ. මේකේ 7 ඉලක්කම 0 හා 8 වෙනි ඉලක්කම 4  ඒ කියන්නේ ඔයාගේ country code 1 "04"

මේ විදියට ඔයත් ඔයාගේ phone එකේ country code එකත් හොයන්න. දැන් පහල chart 1 බලන්නකෝ.

country code   නිෂ්පාදිත රට  

00                                                  මේකේ Originalම Factory යේ හදපු එකක්.
01 හෝ 10     ෆින්ලන්තය              Finland phone කියන්නේ ගොඩක් හොද phone එකක්.
02 හෝ 20     එක්සත් අරාබිය        බාල වර්ගයේ එකක්.
03 හෝ 30     කොරියාව
04 හෝ 40     චීනය                       ගුණාත්මකබව අඩු එකක්
05 හෝ 50     බ්‍රසීලය , ෆින්ලන්තය, ඇමරිකා එකසත් ජනපදය 3 න් එකක්
06 හෝ 60     චීනය හෝ මෙක්සිකෝව
07 හෝ 70     ෆින්ලන්තය
08 හෝ 80     ජර්මනිය
19 හෝ 91     ෆින්ලන්තය
13                  බටහිර ආසියාතික රටක හදපු එකක්. ඒවා භාවිතයට සුදුසු නෑ කියලයි ගොඩක් අය කියන්නේ..

අනිත් දවසේ අලුත් phone එකක් ගන්නකොට මේවා ගැන හොයලා බලනවානම් තමයි හොද..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment