Powered by Blogger.

උක්කු බණ්ඩා & හිච්චි මල්ලි (Creative Sri lankan funny videos)

ගොඩක් අය Fun දේවල් කරලා වෙනත් කෙනෙක් සතුටු කරන්න උත්සාහ කලත් හැමෝටම ඒ දේ කරන්න බෑ.

සමහර අය මෝඩ විදියට Joke කරලා වෙන කෙනෙක් සතුටු කරවන්න උත්සාහ කරනවා.

එහෙම ඒවා කොච්චර තිබ්බත් මෙයාලනම් හොදම Fun Videos ටිකක් හදලා තියනවා. මේක තමයි "කුෂාන් & සිරිමල් Show"

ඇත්තටම දක්ෂයෝ කිහිප දෙනෙක් එකතු වෙලා කරලා තියන Video එකක්. මෙයාලා දැනට ලංකාවේ Youtube හරහා ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ. දැනටමත් 30,000 කට වඩා Subscribe මෙයාලට තියනවා.

ඒත් මෙයාලා ගැන දන්නේ නැති අයට පහල Link 1 click කරලා මෙයාලගේ Youtube page එකට යන්න පුළුවන්



http://www.youtube.com/channel/UCZv00UZf3RlFvBoq2Hu6n_w

මෙතැන තියනවා මෙයාලගේ හැම නිර්මාණයක්ම. සාමාන්‍යයෙන් මෙයාලා සතියකට එකක් හරි අලුතෙන් එකතු කරනවා.

මෙයාලා ගොඩක්ම ජනප්‍රිය වුනේනම් Ex-Alian & Us Videos එකෙන්. ඒක ඔයාලට මෙතනින් බලන්න පුළුවන්


Recent Activity වලින් එයාලගේ අලුත් නිර්මාණ බලන්න පුළුවන්.

http://www.youtube.com/user/KushanSrimalShow/feed?filter=2

Video හොදනම් Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment