Powered by Blogger.

2013-වැඩිපුරම අලෙවි වූ Phone Brands (Samsung? Windows ? Apple? ....)


ජංගම දුරකථන භාවිතය දවසින් දවස වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. ඒ වගේම තමයි ඒවා නිෂ්පාදනය කරන company අතර තියන තරගය ඒ වගේම වැඩි වෙනවා.

අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් Market 1 ඉහලම තැනක සිටි Nokia සමගම අන්තිමට වෙන කෙනෙකුට විකුනන්නත් වුනා.

අද කියන්නේ යන්නේ 2013 අවුරුද්දේ මේ විදියට වැඩිම විකිණීමක් වාර්තා වූ company ගැන විස්තරයක්..



2013 සහ 2012 අතර සංසන්දනයකුත් මෙතන තියනවා. 

භාවිතා කරන Software වර්ගය (OS) අනුව තවත් වර්ග කිරීමක් පහල chart එකේ තියනවා.


Source: Gartner (February 2014)

කලින් අවුරුද්දට වඩා දෙගුණයක market එකක් මේ අවුරුද්දේ මේ සමාගම් බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියන්නේ..

ඒ වගේම මේ ලිපි බලපු නැති අය මේවත් බලන්න..

ලෝකයේ මිල වැඩිම Phone 10 (The Most expensive Mobile phones)




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment