Powered by Blogger.

Today Visitors chart එකක් ඔබේ Blog එකටත්..



මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් ඔයාටත් ඔයාගේ Blog එකට එකතු කරගන්න පුළුවන්.

මේකට මුලින්ම මේ Link එකට යන්න

http://www.revolvermaps.com/?target=setup24

දැන් ඔයාට කැමති විදියට Design එක හදාගන්න


දැන් යටම තියන Copy The Code To Your site යටතේ ඇති Code එක Copy කරගන්න


දැන් Blog එකේ Layout එකට යන්න. (Use below link)

https://www.blogger.com/blogger.g?blogID=3608468714834979221#pageelements

Add a gadget වලින් HTML /Java script එකක් ගන්න



දැන් copy කරගත්ත code 1 මෙතනට paste කරලා Save කරන්න


අන්තිමට Save arrangement දුන්නනම් ගොඩ..

Blog හදන අයට තවත් වැඩ බලන්න අවශ්‍යනම් මේ link එකටත් යන්න

Blog ගැජට්ස්
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment