Powered by Blogger.

Candy Crush saga නිවැරදිව සෙල්ලම් කරමු.. (Game Tricks & Hints)

දැනට ගොඩක් දෙනෙක් Use කරන Game එකක් විදියට “Candy Crush saga” Game එක කියන්න පුළුවන්.




මීට අමතරව මේ වගේම “Farm Heroes Saga” game එකත් ගොඩක් අය අතරේ ජනප්‍රියයි. මේ Game එක ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව මේක පොඩි Phone එකක වුනත් Play කිරීමට හැකිවීම කියලා මං හිතනවා.
මේ වගේම ලෝකයේ ජනප්‍රියම Game එක ගැන දාලා තිබ්බ Post එක ඔයාලා දකින්න ඇති කියලා හිතනවා.

මේ Game එක Download කරගෙන නැති අය මෙතනින් download කරගන්න.
(Download කරන හැටි මතක නැත්නම් මේකත් බලන්න)

I-Phone සදහා

Windows mobile සදහා;

Tricks & Hints
01.   Battery එක භාවිතය එක level එකක් සදහා 5% ක් පමණ වන අතර තරග ආරම්භ කිරීමට පෙර Battery එක හොදින් Charge කරගන්න



02.   තරගය ආරම්භයේදී අපට ලොලිපොප් 3 ක් ලැබෙන අතර මුළු Game එක සදහාම ලැබෙන්නේ 3 කි. Level 400 ක් පමණ තියන නිසා මේවා පොඩි Game වලට නාස්ති කරගන්න එපා.



03.   Game එකේ ටික වෙලාවක් කිසිම Movement එකක් නැතුව ඉන්නකොට අපිට එයාලා candies 3ක් පෙන්නනවා. ඒ Movement එකෙන් 90% ක් වෙලාවට කරන්නේ අපි නොමග යවන පාරක්. ඒ නිසා එයාලා දෙන Guideline වල යන්නේ නැතුව හිතලා play කරන්න.



04.   හැම වෙලාවේම 3 ක් Match කරන්න Try කරනවට වඩා 4 ක් එකතු කිරීමෙන් strip candy එකකුත් “L” හෝ “T” ආකාරයට සකස් කිරීමෙන් ටොෆි එකකුත් ගන්න පුළුවන්. 5 ක් එකට Match කරනවිට මේකේ වටිනාම අවස්ථාව වන බෝම්බය ලැබේ.
  
05.   මෙහෙම 4, 5 එකතු කරලා ගන්න candy (සූකිරි) බැරිම වුනොත් විතරක් පුපුරවන්න. නැත්නම් හොදම දේ තමයි ඒවා 2 ක් එකට එකතු කරලා Blast කරන එක. එහෙම වුනාම ලකුණුත් වැඩියි. (ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න තියන එකම අවස්ථාව මේ විදියට තමයි) එවයෙනුත් හොදම ප්‍රතිපල ගන්න පුළුවන් පහක් එකතු කරලා හදපු 2 ක් එකතු කලාමයි.


 06.   හැම වෙලාවේම පහලින් ආරම්භ කරන්න. එතකොට Auto උඩ තියන ඒවත් පුපුරනවා.


07.   අපිට 4 ඒවා පුපුරවන්න අවස්ථාවක් නැත්නම් 3 ඒවා පුපුරවද්දී එතන දකින්න තියන පාටවලින් අඩුම පාට තියන එක පුපුරවන්න. එතකොට වැඩිපුර පාට තියන candy වලට 4, 5 ඒවා හදන්න ලොකු chance එකක් එනවා.



08.   එක වගේ සූකිරි 2 ක් එකතු කරනවට වඩා ටොෆි එකක් එක්ක Normal සූකිරි එකක් එකතු කලාම වාසි වැඩියි.





09. .   කෙලවර වල තියන ජෙලි ගැන වැඩිපුර අවධානයක් දෙන්න. ඒවා කෙලවර නිසා පිපිරීමේ හැකියව අඩුයි.




010 .   Chocolate වල පිපිරෙන ආකාරය ගැන හොද අවබෝධයක් ගන්න. චොක්ලට් එක හැදීගෙන එනකොටම පිපිරවුවහොත් එය පැතිරීම ටික වෙලාවකට නවතී. මේ නිසා චොක්ලට් පැතිරීම පහසුවෙන් පාලනය කල හැක.



011.   +5 ලකුණෙන් අපිට කාලය වැඩි කරගතහැක. 



මේ වගේ තවත් වැඩ මෙතන තියනවා. බලපු නැති අය ඒවත් බලන්න


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Game Death Moto 3 Free Download
    Death Moto 3 is a free to play racing game reminiscent of the much loved 90s game Road Rash. Jump on a motorbike, and race and fight your way to the first position. You’ll need nitro, swords, guns, and rockets to win the game.

    Unified schedule

    – A lot of motorcycle let you collect.

    – You will get a variety of weapons in the end

    – Vehicle upgrade your pleasure doubled
    Download this game: click here
    Best mobile games 2019: download games free

    ReplyDelete