Powered by Blogger.

පුංචි වයිරස් එකක් හදමු - 2 කොටස

කලින් දවසකත් notepad වලින් වයිරස් එකක් හදලා පොඩි ආතල් එකක් ගත්ත හැටි මතක ඇතිනේ. අද කියන්න යන්නෙත් ඒ වගේ Notepad use කරලා පොඩි ආතල් එකක් ගන්න වැඩක් ගැන.


මේ හදන වයිරස් එකෙන් කාටවත් හිරිහැරයක් වෙන්නේ නෑ. පොඩි ආතල් එකක් විතරයි.

පහල තියන Code ටික Copy කරලා NotePad වලට Paste කරගන්න.

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks


දැන් මේක කොහෙහරි save කරගන්න ඕනේ.

සැලකිය යුතුයි: save කිරීමේදී අනිවාර්යෙන් name.bat ලෙස save කල යුතුයි.
ex: lahiru.bat

වැඩේ ගොඩ.

දැන් ඒ save කරපු File එක Open කරලා බලන්න වැඩේ ගොඩද කියලා..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment