Powered by Blogger.

ලෝකයේ ජනප්‍රියම සෙල්ෆි (Selfie) 10. (Most famous selfies in the world)

සෙල්ෆි තාක්ෂනය කොච්චර දියුණු වෙලාද කියනවනම් Selfie වලටම හදපු Phones දැන් තියනවා.

ඒ වගේ ලෝකේ ප්‍රසිද්ධ වුන Selfie set එකක් ගැන විස්තර මෙතන තියනවා.

10.


වසර 2013 ජනවාරි 01 වෙනිදා "ඩැනියෙල් බ්රුක්මන්" Phone එක නැතිවෙලා. ඇයගේ Phone එක අහුලාගෙන තියෙන්නේ ලස්සන රැවුලක් තියන මිනිහෙක්. එයා ඒක අහුලාගෙන photos ගන්නකොට ඒ හැම Photo එකක්ම automatically අර අයිතිකාර කෙල්ලගේ Photo Stream එකට upload වෙලා.

මේ ෆොටෝ දැකපු අර Girl මේ උඩ තියන Photo එක Internet එක හරහා publish කරාලු හොරා අල්ල ගන්න.

9.


MIM-9 වර්ගයේ මිසයිලයක් පිට වෙන විට ගත්ත ලස්සන selfie එකක්.

8.


වදුරා camera එක කඩන්න කලින් ගත්ත selfie එකක්...

6.


එමිනම් මොනාලිසා ගේ Photo එක ලගදි ගත්ත selfie එකක්..

5.


Pilot කෙනෙක් ගත්ත ලස්සන Selfie එකක්.

4.


Plane Crash එකක් වෙලාවේ ගත්ත Selfie එකක්. :D

3.


Ground එකකට පැනපු කෙල්ලෙක්ගෙ පිස්සු වැඩක්..

2.


ඔබාමා uncle ඉතින් කොහේ ගියත් ජනප්‍රිය වෙනවනේ..

1.

2014 ඔස්කාර් සම්මාන උළලේදී සුපිරි තරු ගත්ත ෆොටෝ එකක්. මේක Twitter වල publish කලට පස්සේ මේක මිලියන 2.5 වතාවක්  retweeted  වෙලා තියනවා.


ඒ වගේම තමයි Selfie ගන්න පහසු වෙන Selfie stick එකක් ඔයාට E-Bay වලින් ගන්නත් පුළුවන්.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. මේකේ පයිලට් උන්නැහේගේ සෙල්ෆි එක එඩිට් එකක් නෙවෙයිද?... ඔහොම ජනේලයක් ඇරපුවහම පෙලේන් එකක් පුපුරන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි. අනේ මන්දා...

      Delete