Powered by Blogger.

නැති වෙලාවට Copy කරන්න බැරි වෙන්න USB ports disable කරමු..



නිවාඩුවට ගෙදර යනකොට Office එකේ කොම් එකේ තියන දේවල් හොරකම් කරනවද?

Class ගියාම මල්ලි Lap එකේ තියන දේවල් Copy කරගන්නවද?

මේකට කරන්න පුළුවන් අපිට USB port disable කරලා අවශ්‍ය වෙලාවට විතරක් enable කරන එක තමයි.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

1. Keyboard එකේ Windows button එක සමග R button එක click කර "Run" වෙත යන්න.


2. දැන් එහි regedit ලෙස type කර Ok කරන්න.


3. දැන් එන Window එකට "yes" කලවිට "Register Editor" වෙත යනු ඇත.

4. මෙහි පහතින් දැක්වෙන තැනට යන්න.

HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\usbstor

5. මෙහි Start යන්න Double click කරන්න.


6. මෙහි Value data යටතේ ඇති 3 වෙනුවට 4 දීලා Ok කරන්න.

7. දැන් වැඩේ ගොඩ. දැන් ඔයාට අවශ්‍ය වෙලාවට විතරක් මෙතනට 3 කියලා දීලා Ok කලාම හරි..


මේ වගේ තවත් Computer Tricks මෙතනින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ports okkoma wadakarana widiyata hadaganne kohomada?>

    ReplyDelete
    Replies
    1. uda deela thiyana vistare ayet balanna. meke 4 wenuwata 3 dunnanam hari

      Delete