Powered by Blogger.

Android Phone වලට, Apple Phone වලට පට්ට PC Manager software එකක්.


ඉස්සර nokia phone වලට ගොඩක් හොද PC suite software එකක් එනවා මතක ඇතිනේ. මේකෙන් අපි Message යවන්න, Contacts, Messages, Call log, backup කරන්න වගේ ගොඩක් දේවල් පහසුවෙන්ම කළා. 
ඒ වගේම Android phone වලටත් ගැලපෙන පට්ට PC Manager Software එකක් තියනවා. 
මේකේ නම Moborobo.

මෙතනින් අපිට මේ PC software එක Download කරන්න පුළුවන්. 


Download කරගෙන install කරන්න. (25 MB)




දැන් Data cable එක හරහා Computer එකට සම්බන්ධ කරන්න. හරියටම connect වුනාම මේ වගේ Window එකක් ඒවි.



දැන් Device වලට යන්න.

දැන් ඔයාගේ Phone එක මෙතන display වේවි.


දැන් මෙතනින් ඔයාට හැම දෙයක්ම කරන්න පුළුවන්. මෙතන වම පැත්තේ එක එක Topics තියනවා. මෙතනින් ඔයාට 

  • Install වී ඇති Apps Manage කිරීම
  • Apps update කිරීම
  • Songs, Videos Manage කිරීම.
  • Messages, Contacts Manage කිරීම, 
කරන්න පුළුවන්. මෙතනින් Messages, Contacts Manage කිරීම ගොඩක් වැදගත්.



මේ තියෙන්නේ ඒ වගේ Apps Manage කරන system එක. 



අපිට Apps Update කරන්නත් පුළුවන්.





Install කරපු Apps වල setup එක වේනම Download කරන්ගන්නත් පුළුවන්. 








Phone Book එකේ ගොඩක් වැඩකෑලි දාන්න පුළුවන්. 


Messages යවන්න, Inbox check කරන්න පුළුවන්. 


ඒ වගේම Phone එකේ Contacts, Settings, Messages, Apps වල Backup එකක් ගන්නත් පුළුවන්.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment