Powered by Blogger.

Phone එකෙන් TV Channel මාරු කරමු 2 කොටස.. (use phone as TV, AC, DVD remote)



 මේකේ පලවෙනි ලිපිය බලපු අය මේක විස්වාස කලෙත් නෑ. නමුත් මේක ඇත්ත seen එකක් කියලා try කරපු අය දන්නවා.

පලවෙනි ලිපිය මෙතනින් බලන්න.

Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)

අද කියන්න යන්නේ කලින් දාලා තිබ්බ App එකට වඩා පට්ට තව App එකක් ගැන. මේ App එකෙන් Normal ගෙදර තියන Infrared Remote වලට අමතරව Wi-Fi Remote වලටත් සහය දක්වනවා. 

සැලකිය යුතුයි:
හැබැයි ඔයාගේ phone එකෙන් මේ වැඩේ කරන්න පුලුවන්ද කියලා දැනගන්න උඩ දාලා තියන Link එකට ගිහින් පලවෙනි ලිපිය බලන්න වෙනවා. 

මේ App එකේ නම "Sure" 

මුලින්ම ඔයාගේ App store එකට ගිහින් මේ App එක Free download කරගන්න වෙනවා. 



දැන් Install කරගෙන Open කරන්න. 

Devices වලට යන්න.

Add වලට යන්න.

ඔයාගේ Remote එක Infrared ද? නැත්නම් Wi-Fi ද කියලා දෙන්න ඕනේ. (ලංකාවේ 95 % ක් ම තියෙන්නේ infrared)

දැන් ඔයාට පාලනය කරන්න අවශ්‍ය TV එකක්ද, DVD, AC වගේ දේවල් වලින් මොකක්ද කියලා මෙතනින් දෙන්න. 

දැන් ඔයාගේ Model එක මෙතනින් තෝරන්න ඕනේ. (ex: LG, Toshiba, etc)


දැන් ඒ එක එක Brand වලට Match වෙන code එකක් phone එකෙන් හොයනවා. මේකට ඉහත රූපයේ ආකාරයට button කිහිපයක් එනවා. ඒ එක එකක් ඔයාගේ device එකට Match වෙනවද කියලා check කරගන්න ඕනේ. (හරියන්නේ නැත්නම් Next Remote වලින් ඊලග model එක try කරන්න. 




දැන් වැඩේ ගොඩ. 

මේ විදියටම ඔයාට Remote වර්ග කිහිපයක්ම එකතු කරගන්න පුළුවන්. (Ex: TV, DVD, AC) 

Try කරලා බලන්න. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment